කරුමයක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    අපි මේ කන්න නැති උනොත් මොකද කරන්නේ බලනවා. මුන් AC නැති උනොත් කරන්නේ මොකද බලනවා
    මමත් ඔහොම මොකක් හරි දාන්න මේ කල්පනා කර කර හිටියේ 🥲🙄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,044
    166,003
    113
    එකමත් එක රටක
    ඔය 400% කියන්නේ මුළු අගය නෙවෙයි නේ ?
    කාණ්ඩ වල අගයන් එක එක % වලින් වැඩි වෙන එකක් තියෙන්නේ.
    අඩුවෙන් ගෙවපු අයට වැඩි %ක් බලපායි වගේ.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    අපි මේ කන්න නැති උනොත් මොකද කරන්නේ බලනවා. මුන් AC නැති උනොත් කරන්නේ මොකද බලනවා
    ලංකාවෙ කන්න නැති වෙන් නෑ බං, එත් මේ humidity එකත් එක්ක හවසට ඉන්න අමාරුයි ac නැතිව කරුමය ක් padisan දෙන්න යන්නෙ 😔
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    ලංකාවෙ කන්න නැති වෙන් නෑ බං, එත් මේ humidity එකත් එක්ක හවසට ඉන්න අමාරුයි ac නැතිව කරුමය ක් padisan දෙන්න යන්නෙ 😔
    දවල් 12 ඉදන් හවස 6 වගේ වෙනකන් පට්ට රස්නයක් තියෙන්නෙ. ෆෑන් දැම්මත් සමහර වෙලාවට ඉන්න අමාරුයි.:(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,580
    113
    ලංකාවෙ කන්න නැති වෙන් නෑ බං, එත් මේ humidity එකත් එක්ක හවසට ඉන්න අමාරුයි ac නැතිව කරුමය ක් padisan දෙන්න යන්නෙ 😔
    කන්නේ නැති වෙන්නේ නැ. ගණන් වැඩි වෙනවා.
    එහෙම බැලුවොත් කරන්ට් නැති වෙන්නෙත් නැ. ගණන් වැඩි වෙනවා විතරයි
     
    • Like
    Reactions: MihiCherub

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    අපි මේ කන්න නැති උනොත් මොකද කරන්නේ බලනවා. මුන් AC නැති උනොත් කරන්නේ මොකද බලනවා
    polawe inna un newe oya. ahase sadalu thale inne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    400% වලින් electricity වැඩි උනොත්! AC නැතිව කෝමද ජීවත් වෙන්නේ, මහ කරුමය ක්!!
    1650996429199.jpeg

    me gobila okatath ida denawa...
    oka natanne madamullana hora nadeta ona widiyatane.............