විගණකාධිපති ජනජනාධිපතිවරණයට ඉල්ලයිද???

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    දප්පුල ද ලිවේරාත් හොදයි... ඉන්න කං නිකං ඉදල යන දවසෙ කට ඇරල මොනව හරි කියල යනව...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    පිස්සුද බං ගිය පාර මහේෂ් සේනානායක ගෙනාවේ මෙයා තමයි
    මහේශ්ව ගෙනාවේ රනිල් බන්

    ජෙප්පෙක් නෙමෙයි ජනසෙත පෙරමුනේ හරි හරියට වැඩ ටික කලොත් ගොඩ
    ඕකුන් රාජ්ය නිලධාරින් විතරයි දේශපාලනය කරන්න බැ , දේශපාලනය කරන්න කට්ට වෙන්න ඕනේ තුන් කල් දැක්ම ඕනේ නිසි තීරන අවදානම් තීරන ගන්න හැකියාවක් තියෙන්නේ ඕනේ . හොද දේශපාලකයෙක්ට මෙයාලගෙන් වැඩ ගන්න පුලුවන් එත් මෙයාලට රට පාලනට කරන්න බැ
    ------ Post added on Apr 28, 2022 at 6:38 AM
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Mu salary eka madi qwalu ranilta e dawaswala. Ranil kiwwalu ehenan wena rassawak hoyaganin kiyala
    ඉතිං ඌ පිනට වැඩ කරන්නද ඕනේ. උබලා සැලරි ඉන්ක්‍රීස් කරන්න කියලා ඉල්ලන්නෙ නැද්ද. රජ්‍ය සේවකයොත් ජොබ් එකක් කරන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දප්පුල ද ලිවේරාත් හොදයි... ඉන්න කං නිකං ඉදල යන දවසෙ කට ඇරල මොනව හරි කියල යනව...
    ඔය වගේ ගෝතා මයිනා යනකොට මොනාහරි කිව්වොත් මුං උන්ටත් ආයෙ ඡන්දෙ දෙයි.
     
    • Like
    Reactions: sakuntha1996

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මහේශ්ව ගෙනාවේ රනිල් බන්

    ඕකුන් රාජ්ය නිලධාරින් විතරයි දේශපාලනය කරන්න බැ , දේශපාලනය කරන්න කට්ට වෙන්න ඕනේ තුන් කල් දැක්ම ඕනේ නිසි තීරන අවදානම් තීරන ගන්න හැකියාවක් තියෙන්නේ ඕනේ . හොද දේශපාලකයෙක්ට මෙයාලගෙන් වැඩ ගන්න පුලුවන් එත් මෙයාලට රට පාලනට කරන්න බැ
    ------ Post added on Apr 28, 2022 at 6:38 AM
    ඔන්න කිව්වා බයි කතාවක් මහේෂ් සේනානායක ආවේ NPM (National Peoples Movement) ඒ පක්ෂේ ආරම්භ කරේ මෙතුමා මහේෂ් දින්න නම් මෙතුමා තමයි අගමැති වෙන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    ඔන්න කිව්වා බයි කතාවක් මහේෂ් සේනානායක ආවේ NPM (National Peoples Movement) ඒ පක්ෂේ ආරම්භ කරේ මෙතුමා මහේෂ් දින්න නම් මෙතුමා තමයි අගමැති වෙන්නේ.
    නෑ බං මේ අය මහේශ් ට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.. මහේශ් ලගෙ සෙට් එක NPM එක hijack කලාට පස්සෙ මේ අය ශේප් එකේ අයින් උනා.. වැඩිය කරලියට ආවෙ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    ලන්කාවෙ ගොඩක් වෙලාවට පවර් එක ෆීල් වෙච්ච උන් කියන්නෙ අමු කපටියො. වෙන ප්ලෑන් හිතේ තියාගෙන තමා ගේමට බහින්නෙ.
    උදාහරණෙක්ට හැම ජනාධිපති කෙනෙක්ම පළවෙනි දූර කාලෙ විතරයි රටට දෙයක් කරල තියෙන්නෙ. දෙවනි එකේදි අනිවා එන්නෙ පරණ කාලෙ කරන්න බැරි වෙච්ච මජර වැඩ ටික කරගන්න.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    මෙ මහත්තය නේද අර අලුතින් benz එකක් ඉල්ලල scene එකක් වුනෙ….පට්ට කැක්කුමක් තියෙන්නෙ…😂හැබැයි ඉවසිම බින්දුවයි….ලංගදිත් දැක්කා නලුවෙක්ට (විශ්ව) කියනවා අරගලේ කරන හැටි !
     
    • Like
    Reactions: sakuntha1996

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    මෙ මහත්තය නේද අර අලුතින් benz එකක් ඉල්ලල scene එකක් වුනෙ….පට්ට කැක්කුමක් තියෙන්නෙ…😂හැබැයි ඉවසිම බින්දුවයි….ලංගදිත් දැක්කා නලුවෙක්ට (විශ්ව) කියනවා අරගලේ කරන හැටි !

    මොකද්ද බං බෙන්ස් සීන් එක? :eek:
     
    • Like
    Reactions: sakuntha1996

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකා මහින්ද දාපු එකෙක්.
    සුලු පක්ෂවලට යන ඉන්ද කඩන්න.
    පැතුම් කොන්කර අනිකා.
    ඕකා කුඹුරු කොටනවා කියලා දෙර ගිය එකා ආයේ එන්නේ නිකං නෙවෙයි.
    බලේ තියෙද්දි නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් එනවා රට හදන්න.
    ඔව් බලේ තියෙද්දී ලොවනවා කොන්ද පන නෑ. විශ්‍රාම ගියාම ලොරි ටෝක්. නාගානන්ද කියනවා වගේ අර මැතිවරණ කොමසාරිස් කාරයත් ඕකමයි කලේ. නන්දරේ ඇමරිකන් කාරයෙක් කියල කටක් ඇරියද?
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    මොකද්ද බං බෙන්ස් සීන් එක? :eek:
    ඔය කතාව election දවස් වල ආව…මු එක බෙන්ස් එකක් තියාගෙන තව එකක් රෙන්ට් එකට අරගෙන….(රෙන්ට් කියන්නෙත් ඉතින් තමන් දන්න එකක් නේ..) බලපන් මෙ පොරගෙ hidden agenda එකක් තියනව කියලමයි මුගෙ මුනෙන් පෙන්නෙ…..එක්කො නාගානන්ද වගෙ ගානක් හොයාගෙන මාරු වෙයිද දන්නැ 😂
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් බලේ තියෙද්දී ලොවනවා කොන්ද පන නෑ. විශ්‍රාම ගියාම ලොරි ටෝක්. නාගානන්ද කියනවා වගේ අර මැතිවරණ කොමසාරිස් කාරයත් ඕකමයි කලේ. නන්දරේ ඇමරිකන් කාරයෙක් කියල කටක් ඇරියද?
    පොන්ස් බලේ තියෙන කාලේ ත් වැඩ කරා. පොන්ස් ඒව තමා තොපි ඔය cop, copa වල උඩ දාගෙන බලන්නේ.
    පොන්ස් විගණකාධිපති කරන්නේ පාර්ලිමේන්තු වට වාර්තා කරන එක. එතනින් එහාට එයාට වගකීම ක් නැ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    ඔව් බලේ තියෙද්දී ලොවනවා කොන්ද පන නෑ. විශ්‍රාම ගියාම ලොරි ටෝක්. නාගානන්ද කියනවා වගේ අර මැතිවරණ කොමසාරිස් කාරයත් ඕකමයි කලේ. නන්දරේ ඇමරිකන් කාරයෙක් කියල කටක් ඇරියද?

    තෝ කටක් ඇරියද?
    අනේ නිකං පලයං මී හරකො යන්න

    අප්පටසිරි ජෙප්පෝ මේකිව ඉන්දුනීසියා ගෙනිච්චද දන්නේ නෑ

    මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා