Mu salary eka madi qwalu ranilta e dawaswala. Ranil kiwwalu ehenan wena rassawak hoyaganin kiyala
පිස්සුද බං ගිය පාර මහේෂ් සේනානායක ගෙනාවේ මෙයා තමයිතෙරුමක් නෑ , ජෙප්පෙක්
මහේශ්ව ගෙනාවේ රනිල් බන්පිස්සුද බං ගිය පාර මහේෂ් සේනානායක ගෙනාවේ මෙයා තමයි
ඕකුන් රාජ්ය නිලධාරින් විතරයි දේශපාලනය කරන්න බැ , දේශපාලනය කරන්න කට්ට වෙන්න ඕනේ තුන් කල් දැක්ම ඕනේ නිසි තීරන අවදානම් තීරන ගන්න හැකියාවක් තියෙන්නේ ඕනේ . හොද දේශපාලකයෙක්ට මෙයාලගෙන් වැඩ ගන්න පුලුවන් එත් මෙයාලට රට පාලනට කරන්න බැජෙප්පෙක් නෙමෙයි ජනසෙත පෙරමුනේ හරි හරියට වැඩ ටික කලොත් ගොඩ
ඉතිං ඌ පිනට වැඩ කරන්නද ඕනේ. උබලා සැලරි ඉන්ක්‍රීස් කරන්න කියලා ඉල්ලන්නෙ නැද්ද. රජ්‍ය සේවකයොත් ජොබ් එකක් කරන්නෙ.Mu salary eka madi qwalu ranilta e dawaswala. Ranil kiwwalu ehenan wena rassawak hoyaganin kiyala
ඔය වගේ ගෝතා මයිනා යනකොට මොනාහරි කිව්වොත් මුං උන්ටත් ආයෙ ඡන්දෙ දෙයි.දප්පුල ද ලිවේරාත් හොදයි... ඉන්න කං නිකං ඉදල යන දවසෙ කට ඇරල මොනව හරි කියල යනව...
මේ කතාව ඇත්තබලේ තියෙද්දි නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් එනවා රට හදන්න.
ඔන්න කිව්වා බයි කතාවක් මහේෂ් සේනානායක ආවේ NPM (National Peoples Movement) ඒ පක්ෂේ ආරම්භ කරේ මෙතුමා මහේෂ් දින්න නම් මෙතුමා තමයි අගමැති වෙන්නේ.මහේශ්ව ගෙනාවේ රනිල් බන්
ඕකුන් රාජ්ය නිලධාරින් විතරයි දේශපාලනය කරන්න බැ , දේශපාලනය කරන්න කට්ට වෙන්න ඕනේ තුන් කල් දැක්ම ඕනේ නිසි තීරන අවදානම් තීරන ගන්න හැකියාවක් තියෙන්නේ ඕනේ . හොද දේශපාලකයෙක්ට මෙයාලගෙන් වැඩ ගන්න පුලුවන් එත් මෙයාලට රට පාලනට කරන්න බැ
------ Post added on Apr 28, 2022 at 6:38 AM
නෑ බං මේ අය මහේශ් ට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.. මහේශ් ලගෙ සෙට් එක NPM එක hijack කලාට පස්සෙ මේ අය ශේප් එකේ අයින් උනා.. වැඩිය කරලියට ආවෙ නෑඔන්න කිව්වා බයි කතාවක් මහේෂ් සේනානායක ආවේ NPM (National Peoples Movement) ඒ පක්ෂේ ආරම්භ කරේ මෙතුමා මහේෂ් දින්න නම් මෙතුමා තමයි අගමැති වෙන්නේ.
මෙ මහත්තය නේද අර අලුතින් benz එකක් ඉල්ලල scene එකක් වුනෙ….පට්ට කැක්කුමක් තියෙන්නෙ…හැබැයි ඉවසිම බින්දුවයි….ලංගදිත් දැක්කා නලුවෙක්ට (විශ්ව) කියනවා අරගලේ කරන හැටි !

ඔව් බලේ තියෙද්දී ලොවනවා කොන්ද පන නෑ. විශ්‍රාම ගියාම ලොරි ටෝක්. නාගානන්ද කියනවා වගේ අර මැතිවරණ කොමසාරිස් කාරයත් ඕකමයි කලේ. නන්දරේ ඇමරිකන් කාරයෙක් කියල කටක් ඇරියද?ඕකා මහින්ද දාපු එකෙක්.
සුලු පක්ෂවලට යන ඉන්ද කඩන්න.
පැතුම් කොන්කර අනිකා.
ඕකා කුඹුරු කොටනවා කියලා දෙර ගිය එකා ආයේ එන්නේ නිකං නෙවෙයි.
බලේ තියෙද්දි නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් එනවා රට හදන්න.
ඔය කතාව election දවස් වල ආව…මු එක බෙන්ස් එකක් තියාගෙන තව එකක් රෙන්ට් එකට අරගෙන….(රෙන්ට් කියන්නෙත් ඉතින් තමන් දන්න එකක් නේ..) බලපන් මෙ පොරගෙ hidden agenda එකක් තියනව කියලමයි මුගෙ මුනෙන් පෙන්නෙ…..එක්කො නාගානන්ද වගෙ ගානක් හොයාගෙන මාරු වෙයිද දන්නැමොකද්ද බං බෙන්ස් සීන් එක?![]()
පොන්ස් බලේ තියෙන කාලේ ත් වැඩ කරා. පොන්ස් ඒව තමා තොපි ඔය cop, copa වල උඩ දාගෙන බලන්නේ.ඔව් බලේ තියෙද්දී ලොවනවා කොන්ද පන නෑ. විශ්‍රාම ගියාම ලොරි ටෝක්. නාගානන්ද කියනවා වගේ අර මැතිවරණ කොමසාරිස් කාරයත් ඕකමයි කලේ. නන්දරේ ඇමරිකන් කාරයෙක් කියල කටක් ඇරියද?
ඔව් බලේ තියෙද්දී ලොවනවා කොන්ද පන නෑ. විශ්‍රාම ගියාම ලොරි ටෝක්. නාගානන්ද කියනවා වගේ අර මැතිවරණ කොමසාරිස් කාරයත් ඕකමයි කලේ. නන්දරේ ඇමරිකන් කාරයෙක් කියල කටක් ඇරියද?
අප්පටසිරි ජෙප්පෝ මේකිව ඉන්දුනීසියා ගෙනිච්චද දන්නේ නෑ
මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා