විගණකාධිපති ජනජනාධිපතිවරණයට ඉල්ලයිද???

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඉතිං ඌ පිනට වැඩ කරන්නද ඕනේ. උබලා සැලරි ඉන්ක්‍රීස් කරන්න කියලා ඉල්ලන්නෙ නැද්ද. රජ්‍ය සේවකයොත් ජොබ් එකක් කරන්නෙ.
    Mu salary eka madi qwalu ranilta e dawaswala. Ranil kiwwalu ehenan wena rassawak hoyaganin kiyala
    ලග ඉදන් අහන් හිටියා වගේ කියන හැටි මුන්.
     
    • Haha
    Reactions: Hello90

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ඕකා මහින්ද දාපු එකෙක්.
    සුලු පක්ෂවලට යන ඉන්ද කඩන්න.
    පැතුම් කොන්කර අනිකා.
    ඕකා කුඹුරු කොටනවා කියලා දෙර ගිය එකා ආයේ එන්නේ නිකං නෙවෙයි.
    බලේ තියෙද්දි නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් එනවා රට හදන්න.
    ඔව් නේද.. හිටපු විගණාදිපති

    ඇයි ඒ කාලෙ ඔය කට වැහිල තිබ්බෙ. ඕක තමා අපේ උන්ගෙ "@රි ගතිය.

    කරන්න පුලුවන් කාලේ නැතුව බැරි එලියෙ ඉදන් කියෝනව බල්ලො
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mu salary eka madi qwalu ranilta e dawaswala. Ranil kiwwalu ehenan wena rassawak hoyaganin kiyala
    Ranil ද කීවේ?

    ඕකා මහින්ද දාපු එකෙක්.
    සුලු පක්ෂවලට යන ඉන්ද කඩන්න.
    පැතුම් කොන්කර අනිකා.
    ඕකා කුඹුරු කොටනවා කියලා දෙර ගිය එකා ආයේ එන්නේ නිකං නෙවෙයි.
    බලේ තියෙද්දි නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් එනවා රට හදන්න.
    බලය තිබ්බට එක ක්‍රියාත්මක කරන්න limit එකක් තියනවා. විගණකාධිපති ට පුළුවන් audit report එක පාර්ලිමේන්තු දෙන එක විතරයි. Audit report එක පාර්ලිමේන්තු දාලා, COPA දාලා, නීතිපති දාලා අන්තිමට නඩු යන්නේ.
    ------ Post added on Apr 28, 2022 at 1:01 PM
     
    • Like
    Reactions: Hello90