උන්ලගත් knife තියෙනවනේ මචන්. බොරු knife එකක් හරි තිබ්බොත් අනින්නතුව බයකරගන්න පුළුවන්.kammalakin hadaganin...nattam knuckle ekak ganna...pihiyen annot marei
ohoma boru kiyala tama ganne.දැන් හැමතැනම හොරු නේ. ආත්ම ආරක්ෂාවට මේ වගේ එකක් ගන්න තැනක් දන්නවද?
දැන් හැමතැනම හොරු නේ. ආත්ම ආරක්ෂාවට මේ වගේ එකක් ගන්න තැනක් දන්නවද?
custom eken allanne nadda bnAli eken order karapan.. enava gedettama
Karambit ekak aran thyenw ali eken.aulak nthuw awa gdrtmcustom eken allanne nadda bn
මුගේ මන්නෙන් පාරක් කෑවොත් පිටගැස්ම හැදිලා මැරෙන්නේ..