English කියන දේවල් ටිකක් තේරුම් ගන්න පුලුවන්. ඒත් හොදටම බැ. Tv series වලින් තමයි එහෙමහරි ටිකක් පුලුවන් වුනේ. තව කඩ්ඩ පොලිශ් කරගන්න කරන්න ඕනි මොනවද? Beginner කෙනෙක්‍ට recommend කරන books, tv shows, documentaries, podcast වගේ දේවල් මොනවද? 


එච්චරම සාර්තක නෑ නේද. ගොඩක් native අයටවත් vocal එකෙන් සමහර සින්දුවල meaning එක හොයා ගන්න බෑ කියලා ඒ අයම කියනවා. Song writer grammar wage ඒවා බලන්නෑනෙ සින්දුවේ Rhythm එකට සෙට් වෙන්නනේ හදන්නේ. වැරදිද දන්නෑ හැබැයි මම කියපු එකSindu + lyrics
https://www.cambly.com/english?lang=enEnglish කියන දේවල් ටිකක් තේරුම් ගන්න පුලුවන්. ඒත් හොදටම බැ. Tv series වලින් තමයි එහෙමහරි ටිකක් පුලුවන් වුනේ. තව කඩ්ඩ පොලිශ් කරගන්න කරන්න ඕනි මොනවද? Beginner කෙනෙක්‍ට recommend කරන books, tv shows, documentaries, podcast වගේ දේවල් මොනවද?![]()
Katha karapan ponnayo. That is the only way you can improve it.English කියන දේවල් ටිකක් තේරුම් ගන්න පුලුවන්. ඒත් හොදටම බැ. Tv series වලින් තමයි එහෙමහරි ටිකක් පුලුවන් වුනේ. තව කඩ්ඩ පොලිශ් කරගන්න කරන්න ඕනි මොනවද? Beginner කෙනෙක්‍ට recommend කරන books, tv shows, documentaries, podcast වගේ දේවල් මොනවද?![]()