කඩ්ඩ Polish

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    English කියන දේවල් ටිකක් තේරුම් ගන්න පුලුවන්. ඒත් හොදටම බැ. Tv series වලින් තමයි එහෙමහරි ටිකක් පුලුවන් වුනේ. තව කඩ්ඩ පොලිශ් කරගන්න කරන්න ඕනි මොනවද? Beginner කෙනෙක්‍ට recommend කරන books, tv shows, documentaries, podcast වගේ දේවල් මොනවද? :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    I think it would be best to select media based on your likes
    especially when it comes to books because otherwise you'd probably stop reading halfway through because it's not enjoyable
    TV shows and movies can be a wonderful way to learn the language. use english subtitles to make it easier to understand what they're saying
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,951
    14,038
    113
    tv show,film hoda start ekak,habayi katha kare nathnam oka hadenne ne,varadi varadi hari katha karapan,lankave oka karannna tikak amarui ape un podda bari una gaman hina venava.class ekata palayan spken practice ehema tiyena
     
    • Like
    Reactions: Khonshu

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,089
    2,418
    113
    මුතු ඇටේ
    Sindu + lyrics
    එච්චරම සාර්තක නෑ නේද. ගොඩක් native අයටවත් vocal එකෙන් සමහර සින්දුවල meaning එක හොයා ගන්න බෑ කියලා ඒ අයම කියනවා. Song writer grammar wage ඒවා බලන්නෑනෙ සින්දුවේ Rhythm එකට සෙට් වෙන්නනේ හදන්නේ. වැරදිද දන්නෑ හැබැයි මම කියපු එක :confused2:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,968
    8,355
    113
    English කියන දේවල් ටිකක් තේරුම් ගන්න පුලුවන්. ඒත් හොදටම බැ. Tv series වලින් තමයි එහෙමහරි ටිකක් පුලුවන් වුනේ. තව කඩ්ඩ පොලිශ් කරගන්න කරන්න ඕනි මොනවද? Beginner කෙනෙක්‍ට recommend කරන books, tv shows, documentaries, podcast වගේ දේවල් මොනවද? :yes:
    https://www.cambly.com/english?lang=en

    me books, tv shows, documentaries, podcast nemei. tikak ganan. habai effective athi. (man use karala ne)
    tutor knk ekka english walin kata karanna thiyenne.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    පොඩි එකෙක්ව අල්ලන් ඉංගිරිසි කියල දීපන්. කතා කරන්න තියෙන ලැජ්ජාව වගේ එකත් නැතිවෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,033
    74,030
    113
    English කියන දේවල් ටිකක් තේරුම් ගන්න පුලුවන්. ඒත් හොදටම බැ. Tv series වලින් තමයි එහෙමහරි ටිකක් පුලුවන් වුනේ. තව කඩ්ඩ පොලිශ් කරගන්න කරන්න ඕනි මොනවද? Beginner කෙනෙක්‍ට recommend කරන books, tv shows, documentaries, podcast වගේ දේවල් මොනවද? :yes:
    Katha karapan ponnayo. That is the only way you can improve it.