USD 1300 ක නෝට්ස්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    ගෙනියන්න පුළුවන් ද Airport එකෙන් යනකොට ?
    කෙස් එකක් දැයි ද ?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    geniyanna be putha.... mata genna dunneth 1000i adala adala genichche.... lankawata yaddinam genna puluwan... hethu kiyala.... daanna welawak thibbe ne kiyala. dan doller on nisa gananwa.. lankawen pita karanna be ochchara..
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    10,000 wenakan puluwan declare karala. declare karan nathuwa 5,000k puluwan. check karanne naha bn kohewat. umbawa saka hithila chk karoth thamai
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    geniyanna be putha.... mata genna dunneth 1000i adala adala genichche.... lankawata yaddinam genna puluwan... hethu kiyala.... daanna welawak thibbe ne kiyala. dan doller on nisa gananwa.. lankawen pita karanna be ochchara..
    kohedida machan check kare
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Uba hithuwada airport eke hama ekagema purse balanawa kiyala.. suspect nan witharai check karanne
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඩොලර් 1300 කියන්නේ කොච්චර පොඩි ගානක්ද බන්.කොල 13ක් විතරනේ...ඕක බලන් නෑ කවුරුත් පර්ස් එක ඇදලා..මම නිතර යනවා එනවා..5000ක් ගෙනිච්චා ලගදි මගෙ නම් චෙක් කරේ නෑ. ..ඔහොම මේ රට යන එවුන් අතේ තියන ඩොලර් පර්ස් ඇද ඇද බලන්නෙත් නෑ අනික එහෙම බලලා මේ රටක උද්ධමනය නැති කරන්නත් බෑ.ඩොලර් 10000ට වඩා වගේනම් තිබ්බොත් බලයි.මේ ගෙනියන්න බෑ කියන අයනම් ලගදි රටකට ගිය අය වෙන්න බෑ..ඉස්සර මට මතක විදියට ඩොලර් 20000 තිබ්බේ ලිමිට් එක..දැන් 10000යි..සමහර එවුන් ඩොලර් 10000 අරන් යනවා අතේ...දැන් කවුරුහරි එකෙක් රටක ඉදන් බිස්නස් එකක් කරලා ඩොලර් දහදාහක් හම්බකරන් ඇවිල්ලා..මෙහේ ඒකෙන් තුන්දාහක් මාරු කරලා ඉතුරු ටික ආයේ බිස්නස් වලට අරන් යන්න බෑ ඔය කියන විදියට වෙනවනම්.ප්‍රායෝගික නෑනේ බන්.ඔය නීති..සමහරවිට චෙක් කරන්න ඉඩ තියනවා..ඔය එක එක සීන් වලට ලොකුවට සල්ලි අරන් යන උන් ඉන්නවනේ..එහෙම ඩොලර් 10000 න් පහලනම් ලොකු කේස් එකක් නෑ..එතකොට යකෝ ඩොලර් දාහනම් ගෙනියන්න දෙන්නේ ඔය රටක ඉගනගන්න යන එකෙක්..රස්සාවක් හොයාගන්න යන එකෙක් ඒවට වියදම් කරන්න සල්ලි නැතුව එහෙ ගිහින් පාරෙද බුදියන්නේ..මෙහෙ බැන්කු හරහා යවන්නත් බෑනේ දැන්..ඕකේ මෙහෙම කේස් එකකුත් තියනවා..ඔය එමිරේට්ස් කටාර් වගේ එයාලයින් වල යද්දි ලොකු සද්ද දාන්නේ නෑ කවුරුත් ..මොකද බැගේජ් පවා හරියටම ඔපරේට් වෙනවා..කිසිම වෙලාවක එමිරේට්ස් එහෙම බැගේජ් එකක් ඩිලේ වෙන්නේ එහෙම නැතිම තරම්..ඒවගේ ලෝකේ ස්ටෑන්ඩර්ඩ් එකට වැඩේ වෙනවා..අහවල් රටේ එයාලයින් එක ගැන එහෙම කතාකරන්නම දෙයක් නෑනේ..ඒකෙනම් ඔන්න පර්ස් ඇදලා බලනවත් ඇති තමා..මම අහලා තියනවා එමිරේට්ස් එකේ බැගේජ් එකක් නැතිඋනොත් අයිති එකාට ඩොලර් 50000ක වන්දියක් ගෙවනවලු කියලා..ඒවත් එක්ක සෙල්ලම් බෑ..මෙහේ එයාපෝට් එකේ උනත් එමිරේට්ස් එහෙම ඔපරේට් හරියට වෙනවා..ඒවගේ එයාලයින් වල යන අයගේ චෙක් නොකරට අනික් අයව චෙක් කරනවා ඇති සමහරවිට ..
     
    Last edited:

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    dan geniyanna be machan.... issara puluwan. dan 1000 puluwan. mata geniyanna puluwan uneth... dan $ nethi nisa scene bn
    මචන් එහෙම 1000$ ලිමිට් එකක් කොහෙවත් දාල නෑනෙ. ඔයා කොයි කාලේ වගේද ගියේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත
    Restricted items. Foreign currencies more than US$ 15000 or equivalent. If you intend to take back US$ 5000 or more, please declare the entire amount Srilankan ruppees not more than 20000 only for Srilankan citizens.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් එහෙම 1000$ ලිමිට් එකක් කොහෙවත් දාල නෑනෙ. ඔයා කොයි කාලේ වගේද ගියේ.
    2021-06-23 awe ban.... lankawata genna puluwan. lankawen geniyanna be. mata unaa bn.

    kohedida machan check kare
    check kare ne bn.... airport eken maru karala genichche.... man vacation awilla korea eddi bn
    ------ Post added on Apr 28, 2022 at 7:51 PM
     

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    2021-06-23 awe ban.... lankawata genna puluwan. lankawen geniyanna be. mata unaa bn.


    check kare ne bn.... airport eken maru karala genichche.... man vacation awilla korea eddi bn
    ------ Post added on Apr 28, 2022 at 7:51 PM
    Machan that's the maximum issued in airport money exchangers due to forex shortage. This is same with any bank nowadays. But you can carry up to 5000USD notes from SL without declaring (Notes you already brought to sl upon returning or exchanged in any private money exchange outside) .