ඕක උන් හැදුවේ නිකන් ෂෝ එකට වගේ. අපිට මෙහෙම දේවල් කරන්න පුළුවන් කියල ලෝකෙට පෙන්නන්න.ඕක හදන්න software, mechanical ,electrical, electronic mechatronic engineersla ගොඩක් හයර් කළා. දැන් උන් අවුට්සොස් ප්රොජෙක්ට් කරනවා. software විතරක්ම නෙවේ. ABS system වගේ ඒවා ජපන් europe කොම්පැනි වලින් මුන්ට දෙනවා.