වේගා කාර් එකට මොකද බන් උනේ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    නන්දසේන උකන්නාගේ චන්ද කැම්පෙන් එකට පුම්බපු ලබ්බක් ඔක බන්
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    ඕක උන් හැදුවේ නිකන් ෂෝ එකට වගේ. අපිට මෙහෙම දේවල් කරන්න පුළුවන් කියල ලෝකෙට පෙන්නන්න.ඕක හදන්න software, mechanical ,electrical, electronic mechatronic engineersla ගොඩක් හයර් කළා. දැන් උන් අවුට්සොස් ප්‍රොජෙක්ට් කරනවා. software විතරක්ම නෙවේ. ABS system වගේ ඒවා ජපන් europe කොම්පැනි වලින් මුන්ට දෙනවා.
     
    • Like
    Reactions: king solomon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඕක උන් හැදුවේ නිකන් ෂෝ එකට වගේ. අපිට මෙහෙම දේවල් කරන්න පුළුවන් කියල ලෝකෙට පෙන්නන්න.ඕක හදන්න software, mechanical ,electrical, electronic mechatronic engineersla ගොඩක් හයර් කළා. දැන් උන් අවුට්සොස් ප්‍රොජෙක්ට් කරනවා. software විතරක්ම නෙවේ. ABS system වගේ ඒවා ජපන් europe කොම්පැනි වලින් මුන්ට දෙනවා.
    අන්න හරි, එක ඩෙමො එකක්, එකෙ ටෙක් මුන් දැන් වෙන කම්පැනි වලට විකුනනවා ඇති..

    අඩුගානෙ එකෙ ඩ්‍රැග් රෙස් එකක් තිබ්බෙවත් නෑ නෙ, අඩු ගානෙ මොරිස් මයිනර් එකක් එක්ක රෙස් එකක්,,
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උඩදාගෙන පද ඇර ඇර ගිය ඒ සීන් එක එහෙමම යට ගියා නේද

    Vega cars are now in production.
    Millions of units were sold.
    They are very fast, so you cannot see them on the road.