ලංකාවේ ජොබ් මාර්කට් එකට අවශ්‍ය විදියට නෙමෙයි , උසස් අද්‍යාපන අවස්තා තියෙන්නෙ . විරකියාවට හා ඌන රැකියා නියුක්තියට හේතුවක් ඕක. අන්න එතන ලොකු අවුලක් තියෙනවා .Aussie මූ ඉන්න රටේ Education System එකේ හදන්නෙ pumbler ල construction worker ල. මොකෙක්හරි හයර් කරන්න ගියාම Apply කරන්නෙම Indian Lankan නැත්තම් චයිනීස්. ඔක්කොම ලංකාව වගේම Education System තියන රටවල් වලින් ආන ස්කිල්ස්.
ලංකාවෙ Education System එකේ අවුලක් නෑ අවුල තියෙන්නෙ Administration එකේ. School අතහ ගැප් එකේ. සමහර ඉස්කෝල කැම්පස් වලට වඩා ලොකුයි සමහර ඒව මඩු. ටියෂන් මාෆියා එකත් ඒ Administration අවුලෙ කොටසක්. වෙනස් වෙනවනම් වෙනස් වෙන්න ඕනෙ පොඩි දේවල්. English Medium වගේ.
ලංකාවෙ ක්‍රමේ ඇතුලෙ O/L වලින් හැළුනොත් NVQ ,A/L කැම්පස් නොගියොත් PVT නැත්තම් Open Uni නැත්තම් External. කැමතිනම් German Tech. කැම්පස් වලින් එලියට බහින සෆට් එකෙන් ගොඩක් වැඩ ගන්නෙ වෙන රටවලින්. ඒකට හේතුව ලංකාවෙ R&D Expenses අඩු ඉගෙනගත්ත අයට Opportunities අඩු සිස්ටම් එක. Key එක පාලන ක්‍රමය. අනිත් හැම ක්ෂේත්‍රයකම අවුල් එන්නෙ පාලන ක්‍රමය අවුල් උනාම.
අනිත් එක ටයිල් වැඩ මේසන් වැඩ වගේ ඒව සුළුවට සලකන සමාජ ක්‍රමය. ඒ නිසා ගොඩක් අය ඒවට පෙලබෙන්නෙ නෑ. රජයේ රස්සාම හොයන ආකල්ප. පසුගාමී ගෑනු. Maths Physics Special තියන් Teaching යන. අයිස් ගහන්න චාන්ස් හොයන ආකල්ප. ලෝකයාගෙ කතා වලට වැඩ කරන ගතිය. ඒ සමාජ ආකල්ප ඔක්කොම එක එක පුද්ගලය අවුලට තල්ලු කරනව. අවුල තියෙන්නෙ සමාජ ආකල්ප වලයි පාලන ක්‍රමෙයි. Education System එක මෙහෙමවත් හොඳ නිසා තමයි මෙච්චර 71 88 89 යුද්ධ ඔක්කොම එක්ක මෙහෙම හරි High HDI එකක් තියන් ඉන්නෙ සුද්ද Colonize කරල දාල ගිය අනිත් රටවලට සාපේක්ෂව. දැන කචල් වෙලා තියෙන්නෙත් පාලන ක්‍රමේ, ආකල්ප වල වැරදි නිසා.