Education is the 🔑

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Aussie මූ ඉන්න රටේ Education System එකේ හදන්නෙ pumbler ල construction worker ල. මොකෙක්හරි හයර් කරන්න ගියාම Apply කරන්නෙම Indian Lankan නැත්තම් චයිනීස්. ඔක්කොම ලංකාව වගේම Education System තියන රටවල් වලින් ආන ස්කිල්ස්.

    ලංකාවෙ Education System එකේ අවුලක් නෑ අවුල තියෙන්නෙ Administration එකේ. School අතහ ගැප් එකේ. සමහර ඉස්කෝල කැම්පස් වලට වඩා ලොකුයි සමහර ඒව මඩු. ටියෂන් මාෆියා එකත් ඒ Administration අවුලෙ කොටසක්. වෙනස් වෙනවනම් වෙනස් වෙන්න ඕනෙ පොඩි දේවල්. English Medium වගේ.

    ලංකාවෙ ක්‍රමේ ඇතුලෙ O/L වලින් හැළුනොත් NVQ ,A/L කැම්පස් නොගියොත් PVT නැත්තම් Open Uni නැත්තම් External. කැමතිනම් German Tech. කැම්පස් වලින් එලියට බහින සෆට් එකෙන් ගොඩක් වැඩ ගන්නෙ වෙන රටවලින්. ඒකට හේතුව ලංකාවෙ R&D Expenses අඩු ඉගෙනගත්ත අයට Opportunities අඩු සිස්ටම් එක. Key එක පාලන ක්‍රමය. අනිත් හැම ක්ෂේත්‍රයකම අවුල් එන්නෙ පාලන ක්‍රමය අවුල් උනාම.

    අනිත් එක ටයිල් වැඩ මේසන් වැඩ වගේ ඒව සුළුවට සලකන සමාජ ක්‍රමය. ඒ නිසා ගොඩක් අය ඒවට පෙලබෙන්නෙ නෑ. රජයේ රස්සාම හොයන ආකල්ප. පසුගාමී ගෑනු. Maths Physics Special තියන් Teaching යන. අයිස් ගහන්න චාන්ස් හොයන ආකල්ප. ලෝකයාගෙ කතා වලට වැඩ කරන ගතිය. ඒ සමාජ ආකල්ප ඔක්කොම එක එක පුද්ගලය අවුලට තල්ලු කරනව. අවුල තියෙන්නෙ සමාජ ආකල්ප වලයි පාලන ක්‍රමෙයි. Education System එක මෙහෙමවත් හොඳ නිසා තමයි මෙච්චර 71 88 89 යුද්ධ ඔක්කොම එක්ක මෙහෙම හරි High HDI එකක් තියන් ඉන්නෙ සුද්ද Colonize කරල දාල ගිය අනිත් රටවලට සාපේක්ෂව. දැන කචල් වෙලා තියෙන්නෙත් පාලන ක්‍රමේ, ආකල්ප වල වැරදි නිසා.
    ලංකාවේ ජොබ් මාර්කට් එකට අවශ්‍ය විදියට නෙමෙයි , උසස් අද්‍යාපන අවස්තා තියෙන්නෙ . විරකියාවට හා ඌන රැකියා නියුක්තියට හේතුවක් ඕක. අන්න එතන ලොකු අවුලක් තියෙනවා .
     
    • Like
    Reactions: Geshi95 and NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,733
    113
    ලංකාවේ ජොබ් මාර්කට් එකට අවශ්‍ය විදියට නෙමෙයි , උසස් අද්‍යාපන අවස්තා තියෙන්නෙ . විරකියාවට හා ඌන රැකියා නියුක්තියට හේතුවක් ඕක. අන්න එතන ලොකු අවුලක් තියෙනවා .
    Job Market එක කාලෙන් කාලෙට වෙනස් වෙනව. පේනවනෙ දැන් ඔසීවලට වෙලා තියන දේ. Skill Shortages.
     
    • Like
    Reactions: Geshi95

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Job Market එක කාලෙන් කාලෙට වෙනස් වෙනව. පේනවනෙ දැන් ඔසීවලට වෙලා තියන දේ. Skill Shortages.
    naha ban national policy ekak thiye nam
    government ekata idea ekak thiyenawa
    issarahata awashya job categories monawada kiyala

    Developed country ekakayi apeyi sansandanaya karla wadak naha

    apita thiyena economy ekath ekka . ratin kattiya genna bahane.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,733
    113
    naha ban national policy ekak thiye nam
    government ekata idea ekak thiyenawa
    issarahata awashya job categories monawada kiyala

    Developed country ekakayi apeyi sansandanaya karla wadak naha

    apita thiyena economy ekath ekka . ratin kattiya genna bahane.
    Ekata changes denatamath wela thiyanawa. IT stream Engineering wedi focus ekak karala changes awa. Syllabus walata ehema. Issarahata IT construction thamai.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    video eka weda karanne nehe habai lankawe educational system eka patta aul
    habai overall godak ratawala educational systems aul, habai in comparison lankawe patta aul

    eka thamai thamath therumakata nathi athitha katha kiyawa kiyawa mahaploa illalai, job illalai udgoshane karanne, parliment ekata amu modayo yawanne. marenakam 8-5 thalanne
     
    • Like
    Reactions: Geshi95