අපේ සර්වර් රූම් එකට මීයෙක් රිංගල.
රිංගල කීවට අපිමයි ගිහින් දැම්මෙ ඉතින්... වයර් කනෝ කියල දැනන් හිටිය, කවුද හිතුවෙ මේම කයි කියල...
.
.
දැන් මූ වයර් කාල කාල, දැන් තැනින් තැන ඩවුන් වේගෙන එන්නෙ...
එකම විකාරයයි...
.
.
දැන් මේකව අයින් කිරිල්ලත් හෙනම ජන්ජාලයක්...
ඔෆිස් එකේ කොල්ලො ටික හෝ ගාල කෑගහනව ගෝ-හෝම්-මීයා ගෝ-හෝම්-මීයා කියල...
මීය සැලෙනවද?
.
සද්දෙ නිසා මූ එලියට එන්නෙ නම් නෑ...
මූ අස්සෙ හැංගිලා...
.
ඒ අස්සෙ මේතන ඉන්න ගෝතපාලයො ටිකක් අහනව, දැන් මීයව අයින් කලාම ඔය වයර් ටික හරියනවද?, මීයව තියාගෙනම මේක ගොඩදාන්න බැරිද?
මුන්ව නම් මීයම කන්න එපැයි යකොව්...
නෑ අයිසෙ නෑ....
මුලින්ම මීයව අයින් කරන්න ඕනි...
මෙහෙන් ගොඩදාගෙන යනකොට, ඕක අනෙක් පැත්තෙන් කාගෙන යනෝ
අනික, ඔය දැන් වැඩේ ගොඩදාන්න යන ටෙක්නීශියන්ව කෑවොත්... ඕක විශ්වාස නෑ, මහාමාරිය නෙ...
.
.
.
ඔය අස්සෙ තව මොකෙක්ද එකෙක් අහනව, දැන් මීයව අයින් කලාම සර්වර් ඇඩ්මිනිස්ට්රේශන් කරන්නෙ කවුද කියල...
ඔය වෙලාවට තමයි මීයෙක් වෙලා ඕම අහන උන් හපාගෙන හපාගෙන යන්න හිතෙන්නෙ....
මීයො සර්වර් ඇඩ්මිනිස්ට්රේශන් කරන්නෙ නෑ දෙයියනේ... උන් කරන්නෙ වයර් කන එක විතරයි...
copied

Last edited: