මීය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ සර්වර් රූම් එකට මීයෙක් රිංගල.
    රිංගල කීවට අපිමයි ගිහින් දැම්මෙ ඉතින්... වයර් කනෝ කියල දැනන් හිටිය, කවුද හිතුවෙ මේම කයි කියල...
    .
    .
    දැන් මූ වයර් කාල කාල, දැන් තැනින් තැන ඩවුන් වේගෙන එන්නෙ...
    එකම විකාරයයි...
    .
    .
    දැන් මේකව අයින් කිරිල්ලත් හෙනම ජන්ජාලයක්...
    ඔෆිස් එකේ කොල්ලො ටික හෝ ගාල කෑගහනව ගෝ-හෝම්-මීයා ගෝ-හෝම්-මීයා කියල...
    මීය සැලෙනවද?
    .
    සද්දෙ නිසා මූ එලියට එන්නෙ නම් නෑ...
    මූ අස්සෙ හැංගිලා...
    .
    ඒ අස්සෙ මේතන ඉන්න ගෝතපාලයො ටිකක් අහනව, දැන් මීයව අයින් කලාම ඔය වයර් ටික හරියනවද?, මීයව තියාගෙනම මේක ගොඩදාන්න බැරිද?
    මුන්ව නම් මීයම කන්න එපැයි යකොව්...
    නෑ අයිසෙ නෑ....
    මුලින්ම මීයව අයින් කරන්න ඕනි...
    මෙහෙන් ගොඩදාගෙන යනකොට, ඕක අනෙක් පැත්තෙන් කාගෙන යනෝ
    අනික, ඔය දැන් වැඩේ ගොඩදාන්න යන ටෙක්නීශියන්ව කෑවොත්... ඕක විශ්වාස නෑ, මහාමාරිය නෙ...
    .
    .
    .
    ඔය අස්සෙ තව මොකෙක්ද එකෙක් අහනව, දැන් මීයව අයින් කලාම සර්වර් ඇඩ්මිනිස්ට්‍රේශන් කරන්නෙ කවුද කියල...
    ඔය වෙලාවට තමයි මීයෙක් වෙලා ඕම අහන උන් හපාගෙන හපාගෙන යන්න හිතෙන්නෙ....
    මීයො සර්වර් ඇඩ්මිනිස්ට්‍රේශන් කරන්නෙ නෑ දෙයියනේ... උන් කරන්නෙ වයර් කන එක විතරයි...

    copied
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඕකෙන් දෙන්න හදන ආදර්ශය හොඳ වුණාට කතාව එච්චර සාර්ථක නෑ නේද බන්?
    රිංගල කීවට අපිමයි ගිහින් දැම්මෙ ඉතින්
    මොන පකාද කියහන්කෝ server room එකකට මීයෙක් ගිහින් දාන්නේ
    , දැන් මීයව අයින් කලාම සර්වර් ඇඩ්මිනිස්ට්‍රේශන් කරන්නෙ කවුද කියල...
    ගැලපීම මදි.. මීයෙක් admin නොකරන බව ඕනේ එකෙක් දන්නවා නේ.. ගෝට ගේ seen එකට ඕක ලස්සනට ගැලපෙන්නේ නෑ..
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපේ සර්වර් රූම් එකට මීයෙක් රිංගල.
    රිංගල කීවට අපිමයි ගිහින් දැම්මෙ ඉතින්... වයර් කනෝ කියල දැනන් හිටිය, කවුද හිතුවෙ මේම කයි කියල...
    .
    .
    දැන් මූ වයර් කාල කාල, දැන් තැනින් තැන ඩවුන් වේගෙන එන්නෙ...
    එකම විකාරයයි...
    .
    .
    දැන් මේකව අයින් කිරිල්ලත් හෙනම ජන්ජාලයක්...
    ඔෆිස් එකේ කොල්ලො ටික හෝ ගාල කෑගහනව ගෝ-හෝම්-මීයා ගෝ-හෝම්-මීයා කියල...
    මීය සැලෙනවද?
    .
    සද්දෙ නිසා මූ එලියට එන්නෙ නම් නෑ...
    මූ අස්සෙ හැංගිලා...
    .
    ඒ අස්සෙ මේතන ඉන්න ගෝතපාලයො ටිකක් අහනව, දැන් මීයව අයින් කලාම ඔය වයර් ටික හරියනවද?, මීයව තියාගෙනම මේක ගොඩදාන්න බැරිද?
    මුන්ව නම් මීයම කන්න එපැයි යකොව්...
    නෑ අයිසෙ නෑ....
    මුලින්ම මීයව අයින් කරන්න ඕනි...
    මෙහෙන් ගොඩදාගෙන යනකොට, ඕක අනෙක් පැත්තෙන් කාගෙන යනෝ
    අනික, ඔය දැන් වැඩේ ගොඩදාන්න යන ටෙක්නීශියන්ව කෑවොත්... ඕක විශ්වාස නෑ, මහාමාරිය නෙ...
    .
    .
    .
    ඔය අස්සෙ තව මොකෙක්ද එකෙක් අහනව, දැන් මීයව අයින් කලාම සර්වර් ඇඩ්මිනිස්ට්‍රේශන් කරන්නෙ කවුද කියල...
    ඔය වෙලාවට තමයි මීයෙක් වෙලා ඕම අහන උන් හපාගෙන හපාගෙන යන්න හිතෙන්නෙ....
    මීයො සර්වර් ඇඩ්මිනිස්ට්‍රේශන් කරන්නෙ නෑ දෙයියනේ... උන් කරන්නෙ වයර් කන එක විතරයි...

    copied
    පට්ට කතාව bump😅
     
    • Like
    Reactions: nicjosh83