Water Closet (කොමෝඩ්)

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සමහර ලාබ සෙට් වල ග්ලේස් එක බාලයි, ඉක්මනට ඩිස්කලර් වෙනවා, කහට බැඳෙනවා,

    හරියට ෆ්ල්ශ් වෙන්නෙ නෑ

    කොටයි

    සීට් එකේ සැප අඩුයි
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    6d3a5230207805db4518b27ff1d63939.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Quality කියන්නෙ මොනවද වෙනස් වෙන්නෙ?
    Glaze eke wenasa thamai bun. Samahara aduma grades man hithanne warranty ekath adui.
    Summer Blue Series eka nam patta. Habai tikak ganan.

    Man Toilet Seat ekak maru kara. Dan awurudu dekakata kalin eka witharak 11,000 da koheda una.