වෙන එකෙක් ගනීද කියල බලන් හිටිය වෙන්න බැරිද ???masayak expire wenakam kohda hitiye? auto renew nedda?


Expire wela un sathi 3k denawane. Ube marilada hitiyeමගේ ඩොමේන් එක වෙන එකෙක් අරගෙන,☹ ගිය මාසේ expired වෙලා,මම මේක ආයෙත් ගන්නේ කොහොමද
![]()


Ubata oka onema nam ugen salli dila ganna thama wenne. u oka ubata wikunanne ugen giyapu mulu mudhalay thawa labekuy thiyala. ita hoday uba wena domian ekakin wede patan ganna eka.mamath domain ekak ganna innwa wholesale.lk meka aran inna ponnaya use kranneth na ohe thiyagena renew kara kara innawa gon pakaya
Ubata oka onema nam ugen salli dila ganna thama wenne. u oka ubata wikunanne ugen giyapu mulu mudhalay thawa labekuy thiyala. ita hoday uba wena domian ekakin wede patan ganna eka.
මචන් දැන් අව්රුද්දක්ම සස්පෙන්ඩ් වෙලා තියෙන්නේ නැහැ. වෙන අය ඉන්ටර්ස්ට් එකක් සබ්මිට් කරලා තියනව නම් ඉක්මනට රිලීස් කරන සින් එකක් තියනව වගේ. ලාස්ට් ඊමේල් එකග්ට පස්සේ ටික කාලෙකින් රිලිස් කරනවා දැන්.සිරාවටම කෝමා එකකද බන් හිටියෙ? ලේසියෙන් public release වෙන්නෙ නෑ LK domains. අවුරුද්දක් විතර ඕක suspend එකේ තියෙන්නත් ඇති.
මචන් දැන් අව්රුද්දක්ම සස්පෙන්ඩ් වෙලා තියෙන්නේ නැහැ. වෙන අය ඉන්ටර්ස්ට් එකක් සබ්මිට් කරලා තියනව නම් ඉක්මනට රිලීස් කරන සින් එකක් තියනව වගේ. ලාස්ට් ඊමේල් එකග්ට පස්සේ ටික කාලෙකින් රිලිස් කරනවා දැන්.
මගේ ඩොමේන් එකකට එහෙම උනා. (මට හරියටම මතක නැහැ ලාස්ට් ඊමේල් එකට මාසෙකට වගේ පස්සේ වගේ මතක. වෙන එකෙන්ක් අරන් තිබ්බ )
උඹ අවුරුද්දක්, මම අවුරුදු දෙකක් තිස්සේ තාම ඉන්නවා, suspend තත්වේ තියෙද්දී මට මේක ගන්න විදියක් නැද්ද,LK domain එක expire වෙන්න කලින් email 20 ක් විතර ඒවනවා උන්.
අනික expire වෙන්න කලින් suspend status එකට යන්නේ. එතකොට ඊමේල් විතරක් නෙවෙයි sms පවා ඒවනව.
Suspend වෙලා දවස් 90 ක් සම්පූර්ණයෙන් කල් දෙනවා ආපහු රිනිව් කරන්න.
ඊටත් පස්සෙ ආපහු ඊමේල් යාවල යවලා රිප්ලයි මොකුත් නැත්නම් තමයි public release කරලා interest submit කරපු උන්ට ඊමේල් යවන්නේ.
ඔහොම ඩොමේන් එකක් ගන්න මම අවුරුද්දක් බලන් හිටියා.
LK ඩොමේන් එකක් expired වෙලා වෙන එකෙක් ගන්නකම් දන්නේ නෑ කියන්නේ, ඌ එක්කෝ කොමා එකක ඉඳලා.![]()
බෑ . හැබැයි interest submit කරලා ඉන්න. මොකද ඒක submit කරපු පිළිවෙලට තමයි ඩොමේන් එක දෙන්නේ.උඹ අවුරුද්දක්, මම අවුරුදු දෙකක් තිස්සේ තාම ඉන්නවා, suspend තත්වේ තියෙද්දී මට මේක ගන්න විදියක් නැද්ද,
මටත් ඔය සිද්ධිය ඕයි,,,mamath domain ekak ganna innwa wholesale.lk meka aran inna ponnaya use kranneth na ohe thiyagena renew kara kara innawa gon pakaya