ඊයේ Domain එක Expired වෙලා තිබ්බ
ඊයේ Domain එක Expired වෙලා තිබ්බා GoDaddy එකෙන් සෙල් කරන්න දාලත් තිබ්බtheme eka update karala bn
උබ ඕකේ කෙහෙල්මල් කියවලා චූන් වෙලාද ත්‍රෙඩ් දාන්නේ . පච විමල්ගේ නේදඊයේ Domain එක Expired වෙලා තිබ්බ
![]()
ඕක විමල්ගේ නෙවෙයි යකොඋබ ඕකේ කෙහෙල්මල් කියවලා චූන් වෙලාද ත්‍රෙඩ් දාන්නේ . පච විමල්ගේ නේද![]()
ගන්න තිබ්බේ යකෝ.ඊයේ Domain එක Expired වෙලා තිබ්බා GoDaddy එකෙන් සෙල් කරන්න දාලත් තිබ්බ
ඩොලර් 140 ක් කිව්වාගන්න තිබ්බේ යකෝ.![]()
ඔක එහෙම ගන්න බැ. එක සැරයක් lankahotnews එක ඔහොම වෙලා මම ගන්න ගියා ආතල් එකට. බ්‍රොකර් කෙනෙක් ඉන්නවා, උ ඔරිජිනල් owner ගෙන් අරන් තමයි දෙන්නෙ..මම අත ඇරලා දැම්මාඊයේ Domain එක Expired වෙලා තිබ්බා GoDaddy එකෙන් සෙල් කරන්න දාලත් තිබ්බ
ඔහෝ එහෙම ද කොහොමත් Domain එකට සල්ලි ගෙව්වේ නැති උනත් උන් මාස ගානක් පාර්ක් කරලා තියනවා ඇතිඔක එහෙම ගන්න බැ. එක සැරයක් lankahotnews එක ඔහොම වෙලා මම ගන්න ගියා ආතල් එකට. බ්‍රොකර් කෙනෙක් ඉන්නවා, උ ඔරිජිනල් owner ගෙන් අරන් තමයි දෙන්නෙ..මම අත ඇරලා දැම්මා
Owඉස්සර එකෙක් Google.com එක විනාඩි ගානක ට අරගත්තා කියලා වගේ මතකයි
ඔහෝ එහෙම ද කොහොමත් Domain එකට සල්ලි ගෙව්වේ නැති උනත් උන් මාස ගානක් පාර්ක් කරලා තියනවා ඇති