මගේ Domain එක

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    මගේ ඩොමේන් එක වෙන එකෙක් අරගෙන,☹ ගිය මාසේ expired වෙලා,🙄 මම මේක ආයෙත් ගන්නේ කොහොමද 😥😥
     
    Attachments

    • 20220430_113905.jpg
      20220430_113905.jpg
      192.6 KB · Views: 203

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    මගේ ඩොමේන් එක වෙන එකෙක් අරගෙන,☹ ගිය මාසේ expired වෙලා,🙄 මම මේක ආයෙත් ගන්නේ කොහොමද 😥😥
    Expire wela un sathi 3k denawane. Ube marilada hitiye
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    LK domain එක expire වෙන්න කලින් email 20 ක් විතර ඒවනවා උන්.
    අනික expire වෙන්න කලින් suspend status එකට යන්නේ. එතකොට ඊමේල් විතරක් නෙවෙයි sms පවා ඒවනව.

    Suspend වෙලා දවස් 90 ක් සම්පූර්ණයෙන් කල් දෙනවා ආපහු රිනිව් කරන්න.
    ඊටත් පස්සෙ ආපහු ඊමේල් යාවල යවලා රිප්ලයි මොකුත් නැත්නම් තමයි public release කරලා interest submit කරපු උන්ට ඊමේල් යවන්නේ.

    ඔහොම ඩොමේන් එකක් ගන්න මම අවුරුද්දක් බලන් හිටියා. :eek:

    LK ඩොමේන් එකක් expired වෙලා වෙන එකෙක් ගන්නකම් දන්නේ නෑ කියන්නේ, ඌ එක්කෝ කොමා එකක ඉඳලා. :baffled:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,185
    113
    Sri Lanka
    සිරාවටම කෝමා එකකද බන් හිටියෙ? ලේසියෙන් public release වෙන්නෙ නෑ LK domains. අවුරුද්දක් විතර ඕක suspend එකේ තියෙන්නත් ඇති.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,840
    4,169
    113
    මටට්ත් ඔහොම උනා.පට්ටම ඩොමේන් එක.එක පාරක් company එකකින් සල්ලි වලටත් ඉල්ලුවා.දන්නැත්වම expire වෙලා වෙන එකෙක් අරගෙන.මගේ ඔක්කොම business plan කරලා තිබ්බෙ ඔය ඩොමේන් එකට .මොනාකරන්ඩද වෙච්චදේට.අරුන්ට අන්තිමට නිකම්ම හම්බුනා
     
    • Like
    • Sad
    Reactions: Lessar and kinkon

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,148
    1,921
    113
    mamath domain ekak ganna innwa wholesale.lk meka aran inna ponnaya use kranneth na ohe thiyagena renew kara kara innawa gon pakaya
    Ubata oka onema nam ugen salli dila ganna thama wenne. u oka ubata wikunanne ugen giyapu mulu mudhalay thawa labekuy thiyala. ita hoday uba wena domian ekakin wede patan ganna eka.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සිරාවටම කෝමා එකකද බන් හිටියෙ? ලේසියෙන් public release වෙන්නෙ නෑ LK domains. අවුරුද්දක් විතර ඕක suspend එකේ තියෙන්නත් ඇති.
    මචන් දැන් අව්රුද්දක්ම සස්පෙන්ඩ් වෙලා තියෙන්නේ නැහැ. වෙන අය ඉන්ටර්ස්ට් එකක් සබ්මිට් කරලා තියනව නම් ඉක්මනට රිලීස් කරන සින් එකක් තියනව වගේ. ලාස්ට් ඊමේල් එකග්ට පස්සේ ටික කාලෙකින් රිලිස් කරනවා දැන්.

    මගේ ඩොමේන් එකකට එහෙම උනා. (මට හරියටම මතක නැහැ ලාස්ට් ඊමේල් එකට මාසෙකට වගේ පස්සේ වගේ මතක. වෙන එකෙන්ක් අරන් තිබ්බ )
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    multiple domains/hosting accounts handle karanawanam aniwa uba nitharama check karana email ekin e accounts manage karapan.
    aniwa Google calendar dagena aduma reminders enna hadaganin.

    oka apahu gannawanam ithin dan owner ekka katha karaganna wenawa.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,185
    113
    Sri Lanka
    මචන් දැන් අව්රුද්දක්ම සස්පෙන්ඩ් වෙලා තියෙන්නේ නැහැ. වෙන අය ඉන්ටර්ස්ට් එකක් සබ්මිට් කරලා තියනව නම් ඉක්මනට රිලීස් කරන සින් එකක් තියනව වගේ. ලාස්ට් ඊමේල් එකග්ට පස්සේ ටික කාලෙකින් රිලිස් කරනවා දැන්.

    මගේ ඩොමේන් එකකට එහෙම උනා. (මට හරියටම මතක නැහැ ලාස්ට් ඊමේල් එකට මාසෙකට වගේ පස්සේ වගේ මතක. වෙන එකෙන්ක් අරන් තිබ්බ )

    එක මචං ඩොමේන් එකේ reputation and owner company එකේ stability එකත් එක්ක තීරණය වෙනව බන්.. ඒ කිව්වෙ unregistered company එකකට නම් මාසෙකින් වගේ සස්පෙන්ඩ් වෙලා මාස 3 කින් වගේ public release කරනව. ටිකක් සිරා cmpany එකක් නම්, ගොඩක් කල් renew කර කර අරන් ආව එකක් නම් එක පාරටම එහෙම release කරන්නෙ නෑ. අවුරුද්දක් විතර අල්ලං ඉඳල කිසිම උත්තරයක් නැත්නම් තමයි එලියට දාන්නෙ... එහෙම සීන් එකක් තියෙනව..
     
    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    LK domain එක expire වෙන්න කලින් email 20 ක් විතර ඒවනවා උන්.
    අනික expire වෙන්න කලින් suspend status එකට යන්නේ. එතකොට ඊමේල් විතරක් නෙවෙයි sms පවා ඒවනව.

    Suspend වෙලා දවස් 90 ක් සම්පූර්ණයෙන් කල් දෙනවා ආපහු රිනිව් කරන්න.
    ඊටත් පස්සෙ ආපහු ඊමේල් යාවල යවලා රිප්ලයි මොකුත් නැත්නම් තමයි public release කරලා interest submit කරපු උන්ට ඊමේල් යවන්නේ.

    ඔහොම ඩොමේන් එකක් ගන්න මම අවුරුද්දක් බලන් හිටියා. :eek:

    LK ඩොමේන් එකක් expired වෙලා වෙන එකෙක් ගන්නකම් දන්නේ නෑ කියන්නේ, ඌ එක්කෝ කොමා එකක ඉඳලා. :baffled:
    උඹ අවුරුද්දක්, මම අවුරුදු දෙකක් තිස්සේ තාම ඉන්නවා, suspend තත්වේ තියෙද්දී මට මේක ගන්න විදියක් නැද්ද,
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    උඹ අවුරුද්දක්, මම අවුරුදු දෙකක් තිස්සේ තාම ඉන්නවා, suspend තත්වේ තියෙද්දී මට මේක ගන්න විදියක් නැද්ද,
    බෑ . හැබැයි interest submit කරලා ඉන්න. මොකද ඒක submit කරපු පිළිවෙලට තමයි ඩොමේන් එක දෙන්නේ.
     
    • Like
    Reactions: Maha soona