ඉස්සරහට කරන්න හොඳ මොකක්ද

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    ගොඩක් ලොකු සල්ලියක් ඇත්තේත් නැත්තං , AL වලටත් S 2 යි නම්, ඉක්මනින් රට යන්නත් ඕනේ නන්...

    1. electrician, AC technician වගේ nvq course එකක් කරන එකද හොඳ

    2. නැත්තං nibm, nsbm, sliit වල තියෙන අවුරුදු දෙකේ software enginerring HND එකක් කරන එකද හොඳ... මම දැනට hnd කරනවා කියලා හිතාගෙන ඉන්නේ NIBM එකේ... අනිත් දෙකේ HND වල cost එක දරන්න අමාරුයි මට.. NIBM එකේ අවුරුදු දෙකටම ලක්ෂ 4 ක් වගේ යන්නේ ඒකයි NIBM කරන්නේ.. පස්සේ top up එකක් කරනකල් HND එකෙන් දෙයක් කරගන්න පුලුවන්ද

    රටේ තියෙන තත්වේ එක්ක.. මං වගේ සල්ලිත් නැති එකෙක්ට..AL උත් S 2 ක් විතරක් තියෙන එකෙක්ට මේ පාත් දෙකෙක් මොකේ ගියොත් ද ඉක්මනින් හොඳ ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්... අඩුම තරමේ middle east වගේ රටකට හරි ඉක්මනින් යන්න තමයි බලන්නේ... මට වයස 21 වෙනවා මේ අවුරුද්දේ... මට ඉන්න ගෙයක් ඇත්තේත් නෑ කුලියට ඉන්නේ... ගෙයක් හදන්න තරම් වත්කමක් නෑ...

    මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියලා... පුළුවන් නම් help එකක් දෙන්න.. මේකේ ඉන්නේ මට වඩා ගොඩක් වයසින් වැඩි අය නිසයි මේකෙන්ම අහන්නේ මේ වගේ දෙයක්... Plz advise එකක් දෙන්න... PM කරලා හරි මට advise එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113

    Option 2 hariyanne naha bn sali nathnam. Degree thiynne unuth yaganna bariwa inne.Try option 1 . Mehen korea, dubai wage panala ethana tika kalayak idala wena hoda ratak balanna
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    AL kare monada?
    maths

    මං ගාව දැනට ලක්ෂ 5 ක් වගේ තියෙනවා HND වලට දෙන්න..එච්චරයි තියෙන්නේ... මං NIBM එකෙන් ඇහුවා top up degree කරලා රටකට යා ගන්න පුලුවන්ද කියලා..උන් කිව්වෙත් ඒක ගැන 100% ක් හරියට කියන්න අමාරුයි කියල.. anyway dubai වගේ යනවා නම් කරන්න හොද nvq course මොනවද?
    ------ Post added on May 2, 2022 at 1:34 PM

    Welding karapan ausi set wei
    welding course එකක් කරන්න හොද කොහෙද
    ------ Post added on May 2, 2022 at 1:35 PM

    NVQ is the best option. හැබැයි ඒ විෂයයන්ට කැමැත්තක් හැකියාවක් තියෙනව නම්.
    වෙලාවේ හැටියට මොකක් හරි nvq course එකක් කරන්න හිතිලා තියෙන්නේ අකැමති එකක් වුනත්
    ------ Post added on May 2, 2022 at 1:38 PM
     
    • Like
    Reactions: Tharaka_x

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    NVQ karanna... Kadda hondata hada ganna... mulinma middle east wage working walata yanna puluwan... passe Australia Canada unath skill migration danna puluwan... engineering technician category walin... Paper qualifications and experiance thibbath IELTS honda score nethi hinda godak technicians lata migrate karanna be... e hinda English hada ganna eka aniwaryai...
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    maths

    මං ගාව දැනට ලක්ෂ 5 ක් වගේ තියෙනවා HND වලට දෙන්න..එච්චරයි තියෙන්නේ... මං NIBM එකෙන් ඇහුවා top up degree කරලා රටකට යා ගන්න පුලුවන්ද කියලා..උන් කිව්වෙත් ඒක ගැන 100% ක් හරියට කියන්න අමාරුයි කියල.. anyway dubai වගේ යනවා නම් කරන්න හොද nvq course මොනවද?
    ------ Post added on May 2, 2022 at 1:34 PM

    welding course එකක් කරන්න හොද කොහෙද
    ------ Post added on May 2, 2022 at 1:35 PM

    වෙලාවේ හැටියට මොකක් හරි nvq course එකක් කරන්න හිතිලා තියෙන්නේ අකැමති එකක් වුනත්
    ------ Post added on May 2, 2022 at 1:38 PM
    issaranam QS , civil engineering wage eewa karala meddle east puluwan lesiyenma.. dnnam komada danne na
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    NVQ karanna... Kadda hondata hada ganna... mulinma middle east wage working walata yanna puluwan... passe Australia Canada unath skill migration danna puluwan... engineering technician category walin... Paper qualifications and experiance thibbath IELTS honda score nethi hinda godak technicians lata migrate karanna be... e hinda English hada ganna eka aniwaryai...
    Thanks so much...kadda කියවන්න ලියන්න පුළුවන් සාමාන්‍යයෙන්... කතා කරන්න තමයි ටිකක් අමාරු... බැරිමාත් නැ කතා කරන්න

    Option 2. There are so many jobs in IT and it’s the easiest to migrate for big countries.
    සාමාන්‍යයෙන් HND එකක් කරලා විතරක් වෙන රටක IT ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් ද.. නැත්තං remote විදිහට මුලින් වැඩ සෙට් කරගෙන පස්සේ ඒ experience පෙන්නලා ජොබක් ගන්න පුළුවන් ද IT වලින්
    ------ Post added on May 2, 2022 at 6:39 PM

    Agriculture වගේ දෙයක් බලපන්.ඉස්සරහට ගොඩක් commodity prices වැඩි වෙනවා.අඩු තරමෙ ගෙදර හරි මොනවා හරි වාවාගෙන කන්න පුළුවන් වෙයි.
    agriculture technician වගේ ඒවා අවුල්ද ?
    ------ Post added on May 2, 2022 at 6:45 PM
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    සාමාන්‍යයෙන් HND එකක් කරලා විතරක් වෙන රටක IT ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් ද.. නැත්තං remote විදිහට මුලින් වැඩ සෙට් කරගෙන පස්සේ ඒ experience පෙන්නලා ජොබක් ගන්න පුළුවන් ද IT වලින්
    ------ Post added on May 2, 2022 at 6:39 PM
    Depends on your skill. I have known people who work in IT without even a diploma. Yes remote experiences are also considered. Master your skills then the jobs will follow.