mata nam 19.8% hambuna maseta FD walata

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    Lankaawa Bera ganna viharamaha deviwa billata dunna wage den fd daana ewunnwa billata denawa.. thank you machan
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    අඩුම අවුරුද්දක් තියන්න ඕනේ, නැත්නම් නෝමල් සේවින්ග්ස් පොලිය. මැනේජර්ට ටෝක් කරලා අඩුම අවුරුද්දක් තියනවා කියලා ගන්න පුලුවන් ඔය රේට් එක.

    Bank and duration ?
    Mona bank ekenda?
    mokakda bank eka?
    1 Year
    Peoples bank can.
    ------ Post added on May 3, 2022 at 1:31 AM
     
    • Like
    Reactions: kinkon

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    අඩුම අවුරුද්දක් තියන්න ඕනේ, නැත්නම් නෝමල් සේවින්ග්ස් පොලිය. මැනේජර්ට ටෝක් කරලා අඩුම අවුරුද්දක් තියනවා කියලා ගන්න පුලුවන් ඔය රේට් එක.

    1 Year
    Peoples bank can.
    ------ Post added on May 3, 2022 at 1:31 AM
    ඉතිං බං පීපල්ස් බෑන්ක් එකේ 21%ක් දෙනව ලක්ෂ 10කට වැඩිය දානව නම් අවුරුද්දකට. 20%ක් දෙනව මාස තුනටත්. ඔය රේට් එක පට්ට පාඩුයි. මට ඕන අවු5ක් මේ වගේ රේට් එකක් දෙන බෑන්ක් එකක්.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඉතිං බං පීපල්ස් බෑන්ක් එකේ 21%ක් දෙනව ලක්ෂ 10කට වැඩිය දානව නම් අවුරුද්දකට. 20%ක් දෙනව මාස තුනටත්. ඔය රේට් එක පට්ට පාඩුයි. මට ඕන අවු5ක් මේ වගේ රේට් එකක් දෙන බෑන්ක් එකක්.
    19.8% නෙමෙයි බන් ඔය වගේ රේට් එකක් ගන්න පුලුවන් දාන ගානත් එක්ක බ්‍රාන්ච් මැනේජර්ට ටෝක් කරලා . උඹ ගිහින් ටෝක් කරලා බලපන්. හැබැයි මට මහරගමින් කිව්වේ අඩුම අවුරුද්දක් තියන්න ඕනේ කියලා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    19.8% නෙමෙයි බන් ඔය වගේ රේට් එකක් ගන්න පුලුවන් දාන ගානත් එක්ක බ්‍රාන්ච් මැනේජර්ට ටෝක් කරලා . උඹ ගිහින් ටෝක් කරලා බලපන්. හැබැයි මට මහරගමින් කිව්වේ අඩුම අවුරුද්දක් තියන්න ඕනේ කියලා.
    මෙහේ(ගාල්ල, මාතර) ඕන කෙනෙක්ද අවුරුද්දකට වැඩිය දානව නම් 21%ක් දෙනව. හැබැයි 4 වෙනිද වෙනකල් විතරයි.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මෙහේ(ගාල්ල, මාතර) ඕන කෙනෙක්ද අවුරුද්දකට වැඩිය දානව නම් 21%ක් දෙනව. හැබැයි 4 වෙනිද වෙනකල් විතරයි.
    එහෙනම් 4 උදේම පලයන්. පට්ට ක්‍රවුඩ් එකක් ඉන්නේ FD වලට. ටෝකන් එකක් ගන්න වෙයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    එහෙනම් 4 උදේම පලයන්. පට්ට ක්‍රවුඩ් එකක් ඉන්නේ FD වලට. ටෝකන් එකක් ගන්න වෙයි.
    තේරුමක් නෑ බං. මම හොයන්නෙ 5yrs වලට හොඳ රේට් එකක් දෙන බෑන්ක් එකක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    උඹ ඇහුවද බෑන්ක් වලින්?
    16%ක් වගේ මැක්ස් ගන්න පුලුවන් වෙයි බං ටෝක් කරොත්. උං කට්ට කමට දෙන්නෙ නෑ 5yrs වලට.