Lol inflation 42-49%ammo niymaii ban...
When did you buy ?Lol inflation 42-49%
Dollar increased by nearly 100%
FD is such a waste of time. I uplifted all my FDs and bought USD.
Bank and duration ?
Mona bank ekenda?
1 Yearmokakda bank eka?
ඉතිං බං පීපල්ස් බෑන්ක් එකේ 21%ක් දෙනව ලක්ෂ 10කට වැඩිය දානව නම් අවුරුද්දකට. 20%ක් දෙනව මාස තුනටත්. ඔය රේට් එක පට්ට පාඩුයි. මට ඕන අවු5ක් මේ වගේ රේට් එකක් දෙන බෑන්ක් එකක්.අඩුම අවුරුද්දක් තියන්න ඕනේ, නැත්නම් නෝමල් සේවින්ග්ස් පොලිය. මැනේජර්ට ටෝක් කරලා අඩුම අවුරුද්දක් තියනවා කියලා ගන්න පුලුවන් ඔය රේට් එක.
1 Year
Peoples bank can.
------ Post added on May 3, 2022 at 1:31 AM
19.8% නෙමෙයි බන් ඔය වගේ රේට් එකක් ගන්න පුලුවන් දාන ගානත් එක්ක බ්රාන්ච් මැනේජර්ට ටෝක් කරලා . උඹ ගිහින් ටෝක් කරලා බලපන්. හැබැයි මට මහරගමින් කිව්වේ අඩුම අවුරුද්දක් තියන්න ඕනේ කියලා.ඉතිං බං පීපල්ස් බෑන්ක් එකේ 21%ක් දෙනව ලක්ෂ 10කට වැඩිය දානව නම් අවුරුද්දකට. 20%ක් දෙනව මාස තුනටත්. ඔය රේට් එක පට්ට පාඩුයි. මට ඕන අවු5ක් මේ වගේ රේට් එකක් දෙන බෑන්ක් එකක්.
මෙහේ(ගාල්ල, මාතර) ඕන කෙනෙක්ද අවුරුද්දකට වැඩිය දානව නම් 21%ක් දෙනව. හැබැයි 4 වෙනිද වෙනකල් විතරයි.19.8% නෙමෙයි බන් ඔය වගේ රේට් එකක් ගන්න පුලුවන් දාන ගානත් එක්ක බ්රාන්ච් මැනේජර්ට ටෝක් කරලා . උඹ ගිහින් ටෝක් කරලා බලපන්. හැබැයි මට මහරගමින් කිව්වේ අඩුම අවුරුද්දක් තියන්න ඕනේ කියලා.
එහෙනම් 4 උදේම පලයන්. පට්ට ක්රවුඩ් එකක් ඉන්නේ FD වලට. ටෝකන් එකක් ගන්න වෙයි.මෙහේ(ගාල්ල, මාතර) ඕන කෙනෙක්ද අවුරුද්දකට වැඩිය දානව නම් 21%ක් දෙනව. හැබැයි 4 වෙනිද වෙනකල් විතරයි.
තේරුමක් නෑ බං. මම හොයන්නෙ 5yrs වලට හොඳ රේට් එකක් දෙන බෑන්ක් එකක්එහෙනම් 4 උදේම පලයන්. පට්ට ක්රවුඩ් එකක් ඉන්නේ FD වලට. ටෝකන් එකක් ගන්න වෙයි.
Where did you buy USD, and at what rate?FD is such a waste of time. I uplifted all my FDs and bought USD.
උඹ ඇහුවද බෑන්ක් වලින්?තේරුමක් නෑ බං. මම හොයන්නෙ 5yrs වලට හොඳ රේට් එකක් දෙන බෑන්ක් එකක්
16%ක් වගේ මැක්ස් ගන්න පුලුවන් වෙයි බං ටෝක් කරොත්. උං කට්ට කමට දෙන්නෙ නෑ 5yrs වලට.උඹ ඇහුවද බෑන්ක් වලින්?