ස්ටිල් කැන් මැනේජ් කප් එකක් පිරෙන් නෑ බන් එහෙම. කප් එකේ තරමට ලේ ගියොත් කලන්තේ දාන්න ඕනේතම තමන්ගේ පෞද්ගලික සුවපහසුවෙන් විතරක් මේක විසදන් බැ බං.
කප් එක කොච්චර ප්‍රවර්ධනය කලත් ලංකාවේ වටපිටාව එක්ක ඕක පාවිච්චි කරන ප්‍රතිශතය ඉතාම අඩුයි බං. සමස්ථයක් හැටියට තියන ප්‍රශ්න වලට කප් එක උදව් වෙන්නේ නැ.
බ්ලිඩින් කියන්නේ බං ඔය සාමාන්‍ය මෙන්ස්ටෘවල් බ්ලිඩින් විතරක්ම නෙවෙයිනේ. කෙල්ලගෙන් කෙල්ලට බ්ලිඩ් වෙනස්. ගයිනෝ වල තියනවා බ්ලිඩින් වර්ග ගණනාවක්, සමහර ඒවා පට්ට හෙවි හා දිර්ගකාලින. ඇබ්නෝමල් යුටරින් බ්ලිඩින් තියනවා, එන්ඩොමෙට්‍රියෝසිස් තියනවා. කප් එක විතරක් මදි, පැඩ්ස් ඕනා.
yesLol I remember when people laughed at Sajith during the last election, now they must be crying![]()
මම කියන දේ ඔයාට තේරෙිලා නැත. කොතරම් ප්‍රචලිත කරත් මේ රටේ රීච් 30%ක් වත් පන්නලා කප් එක රීච් වෙන්නේ නැ බං. ඕවා ගැන සමික්ෂණ කොම්මෙඩ් එවුන් කරලා තියෙන්නේ බං. අනික කප් දැම්මත් ස්ටැන්ඩ්බයි පැඩ්ස් තියෙන්න ඕනා. ඉතින් සමස්ථ ප්‍රශ්නය ගැන බලපං.ස්ටිල් කැන් මැනේජ් කප් එකක් පිරෙන් නෑ බන් එහෙම. කප් එකේ තරමට ලේ ගියොත් කලන්තේ දාන්න ඕනේ
baby dipers ma wikunana thanak thibba kadawatha exit eke idan gampaha miriswatta handiyata yana atharamaga wam patteVelona cuddles ehema ne tamai. Ape babata bohohma amaruwn pack ekak hoyagthe
නොදැනුවත්කම.Ehema medical condition thiyena aya tikane inne.
තනි තනිව සමස්ථ ප්‍රශ්නයට පිලිතුරු සෙවිය නොහැකAnika pads valata vada blood cups valin collect kara ganna puluvan. Lankave ba kiyana eka moda kathavak. Api lankave innakotath wife oka use kara. Hari size/brand eka gaththama aulk nalu.
එකට මීඩියා සහ සෞකය අංශ දෙන්න ඕන මාකටින් එක දීලා නෑමම කියන දේ ඔයාට තේරෙිලා නැත. කොතරම් ප්‍රචලිත කරත් මේ රටේ රීච් 30%ක් වත් පන්නලා කප් එක රීච් වෙන්නේ නැ බං. ඕවා ගැන සමික්ෂණ කොම්මෙඩ් එවුන් කරලා තියෙන්නේ බං. අනික කප් දැම්මත් ස්ටැන්ඩ්බයි පැඩ්ස් තියෙන්න ඕනා. ඉතින් සමස්ථ ප්‍රශ්නය ගැන බලපං.
කප් හොදයි, ලංකාවේ ආකල්ප එක්ක කප් රීච්වෙනනැ.
Uba langa data thiyenavada??නොදැනුවත්කම.
තනි තනිව සමස්ථ ප්‍රශ්නයට පිලිතුරු සෙවිය නොහැක
meke balannaෆෙම්ස් හෙවිෆ්ලෝ හොයාගන්න බැරිවුනා. මම බලන්නම් බං thnz
menstrual cup eka danna bayai kello pettiya kadena nisa. tampons walatath okamai scene eka.anika hila loku wenawa kyla bayai. ape kellonge sex education nam anthimai. mata kalin gf kenekta puke arala 3 parak pregnancy test strip walin pennanna una eki pregnant na kyla.මේක නම් මාරම අප්සට්. මම දකින්න බයෙන් ඉන්න කාරණා දෙකක් තියෙනව. එකක් සලාක පෝලිම් වල ඉන්න මිනිස්සු, අනික සනීපාරක්ෂක තුවා ගන්න බැරුව ඉන්න කාන්තාවො. මේව අෆෝර්ඩ් කරන්න බැරුව ගෑනු මීට කලිනුත් හිටියා ඒව ගැන කතා කිරීමම විහිලුවක් උනානෙ. දැන් ඇත්තෙම නෑ.
මෙන්ස්ටෘවල් කප් එක ප්‍රවර්ධනය කරානම් හරි වගේ. ඒත් සමහර ලේඩීස්ලට අමාරුයිලු ඒක දාන්න.
puke arala dawas deken meki kynawa bade babek innawa wage danenawalu. mongal huththiyo. mn test kale nam mkd kello sure na meki mokekta hari kyla kelogena mage age gahanna enawada danne na ne. e taram ammandila inne. 

මාකට් එකේ හොද පෑඩ්ස් ගන්න නැලු. හොද බ්‍රැන්ඩ් වලත් හෙවි එක නයිට් එක නැ. විස්පර් තමා ගෙදරට ගෙනාවේ. ඒවා නැතිතරම්. මේවා ලොකු ප්‍රශ්න. එදා වෙල හොයන ගෙවල්වල දුවලා කොහොම ඉන්නවාද මන්දා?
දැන් මෙතන ඇවිත් වානරයෝ වගේ කියන්න එපා රෙදි අදින්න කියලා. තොපිට ගැනියෙන් දුවෙක් ඉන්නවානම් දන්නවා ඇතිනේ පිරියඩ්ස් හැදුනාම එයාලට තියන අමාරුව.
කරුමයක් ඕයි මේකනම්.
ලමයින්ගෙ ඩයිපර්, වැඩිහිටියන්ගෙ ඩයිපරුත් නැ තමා. ඉදිරියෙදි චයිල්ඩ් හා එල්ඩර්ස් හයිජින් ලෙෆ්ට්ම වෙයි වගෙ
pettiya thyena unta danna ba netheeMenstrual cups use kara nan ivarane bn. Environment ekatath hondai. Wife nan aurudu ganak thisse use karanava aulk nalu
Ehema case ekak na bn. Exercise karath okata damage venna puluvan. Anika goda denekge upathinma pettiya na.pettiya thyena unta danna ba nethee