පෑඩ් නැ.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    තම තමන්ගේ පෞද්ගලික සුවපහසුවෙන් විතරක් මේක විසදන් බැ බං.

    කප් එක ⁣කොච්චර ප්‍රවර්ධනය කලත් ලංකාවේ වටපිටාව එක්ක ඕක පාවිච්චි කරන ප්‍රතිශතය ඉතාම අඩුයි බං. සමස්ථයක් හැටියට තියන ප්‍රශ්න වලට කප් එක උදව් වෙන්නේ නැ.
    බ්ලිඩින් කියන්නේ බං ඔය සාමාන්‍ය මෙන්ස්ටෘවල් බ්ලිඩින් විතරක්ම නෙවෙයිනේ. කෙල්ලගෙන් කෙල්ලට බ්ලිඩ් වෙනස්. ගයිනෝ වල තියනවා බ්ලිඩින් වර්ග ගණනාවක්, සමහර ඒවා පට්ට හෙවි හා දිර්ගකාලින. ඇබ්නෝමල් යුටරින් බ්ලිඩින් තියනවා, ⁣එන්⁣ඩොමෙට්‍රියෝසිස් තියනවා. කප් එක විතරක් මදි, පැඩ්ස් ඕනා.
    ස්ටිල් කැන් මැනේජ් කප් එකක් පිරෙන් නෑ බන් එහෙම. කප් එකේ තරමට ලේ ගියොත් කලන්තේ දාන්න ඕනේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    ස්ටිල් කැන් මැනේජ් කප් එකක් පිරෙන් නෑ බන් එහෙම. කප් එකේ තරමට ලේ ගියොත් කලන්තේ දාන්න ඕනේ
    මම කියන දේ ඔයාට තේරෙිලා නැත. කොතරම් ප්‍රචලිත කරත් මේ රටේ රීච් 30%ක් වත් පන්නලා කප් එක රීච් වෙන්නේ නැ බං. ඕවා ගැන සමික්ෂණ කොම්මෙඩ් එවුන් කරලා තියෙන්නේ බං. අනික කප් දැම්මත් ස්ටැන්ඩ්බයි පැඩ්ස් තියෙන්න ඕනා. ඉතින් සමස්ථ ප්‍රශ්නය ගැන බලපං.

    කප් හොදයි, ලංකාවේ ආකල්ප එක්ක කප් රීච්වෙනනැ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    Ehema medical condition thiyena aya tikane inne.
    නොදැනුවත්කම.
    Anika pads valata vada blood cups valin collect kara ganna puluvan. Lankave ba kiyana eka moda kathavak. Api lankave innakotath wife oka use kara. Hari size/brand eka gaththama aulk nalu.
    තනි තනිව සමස්ථ ප්‍රශ්නයට පිලිතුරු සෙවිය නොහැක
     
    • Like
    Reactions: narihashan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    මම කියන දේ ඔයාට තේරෙිලා නැත. කොතරම් ප්‍රචලිත කරත් මේ රටේ රීච් 30%ක් වත් පන්නලා කප් එක රීච් වෙන්නේ නැ බං. ඕවා ගැන සමික්ෂණ කොම්මෙඩ් එවුන් කරලා තියෙන්නේ බං. අනික කප් දැම්මත් ස්ටැන්ඩ්බයි පැඩ්ස් තියෙන්න ඕනා. ඉතින් සමස්ථ ප්‍රශ්නය ගැන බලපං.

    කප් හොදයි, ලංකාවේ ආකල්ප එක්ක කප් රීච්වෙනනැ.
    එකට මීඩියා සහ සෞකය අංශ දෙන්න ඕන මාකටින් එක දීලා නෑ

    දෙක අපේ කෙල්ලො වර්ජින් ඕක
    ඔබන්න ආස නෑ කරුමේ උන්ගේ 😂😂

    ඔව් පෑඩ් ඕනේ ඒත් අර තරම් කොමත් ඕනේ නෑ . අවුරුද්දටම ලොකු පැඩ් පැක් දෙකක් සැටැන්ඩ් බයි තියාගත්තත් ඉතුරුයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,921
    67,182
    113
    Hoda welawata ban pirimiyak une.nattan beri beri inna epaye.paw wede hebei.posh kello nan dhl hari import karaganiy.
     
    • Sad
    Reactions: kevin_levin

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    ෆෙම්ස් හෙවිෆ්ලෝ හොයාගන්න බැරිවුනා. මම බලන්නම් බං thnz
    meke balanna
    https://www.facebook.com/diapershop.lk

    මේක නම් මාරම අප්සට්. මම දකින්න බයෙන් ඉන්න කාරණා දෙකක් තියෙනව. එකක් සලාක පෝලිම් වල ඉන්න මිනිස්සු, අනික සනීපාරක්ෂක තුවා ගන්න බැරුව ඉන්න කාන්තාවො. මේව අෆෝර්ඩ් කරන්න බැරුව ගෑනු මීට කලිනුත් හිටියා ඒව ගැන කතා කිරීමම විහිලුවක් උනානෙ. දැන් ඇත්තෙම නෑ.

    මෙන්ස්ටෘවල් කප් එක ප්‍රවර්ධනය කරානම් හරි වගේ. ඒත් සමහර ලේඩීස්ලට අමාරුයිලු ඒක දාන්න.
    menstrual cup eka danna bayai kello pettiya kadena nisa. tampons walatath okamai scene eka.anika hila loku wenawa kyla bayai. ape kellonge sex education nam anthimai. mata kalin gf kenekta puke arala 3 parak pregnancy test strip walin pennanna una eki pregnant na kyla. :rofl: :rofl: puke arala dawas deken meki kynawa bade babek innawa wage danenawalu. mongal huththiyo. mn test kale nam mkd kello sure na meki mokekta hari kyla kelogena mage age gahanna enawada danne na ne. e taram ammandila inne. :lol::lol:
    ------ Post added on May 3, 2022 at 12:38 PM
     
    • Haha
    Reactions: chinmak

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මාකට් එකේ හොද පෑඩ්ස් ගන්න නැලු. හොද බ්‍රැන්ඩ් වලත් හෙවි එක නයිට් එක නැ. විස්පර් තමා ගෙදරට ගෙනාවේ. ඒවා නැතිතරම්. මේවා ලොකු ප්‍රශ්න. එදා වෙල හොයන ගෙවල්වල දුවලා කොහොම ඉන්නවාද මන්දා?

    දැන් මෙතන ඇවිත් වානරයෝ වගේ කියන්න එපා රෙදි අදින්න කියලා. තොපිට ගැනියෙන් දුවෙක් ඉන්නවානම් දන්නවා ඇතිනේ පිරියඩ්ස් හැදුනාම එයාලට තියන අමාරුව.

    කරුමයක් ඕයි මේකනම්.

    ලමයින්ගෙ ඩයිපර්, වැඩිහිටියන්ගෙ ඩයිපරුත් නැ තමා. ඉදිරියෙදි චයිල්ඩ් හා එල්ඩර්ස් හයිජින් ලෙෆ්ට්ම වෙයි වගෙ

    මට මතකයි ඉස්සර නම් brembo පැඩ්ස් දැම්මේ ලංකාවේ සමහර එවුන්...