Wife In High Depression

cool_dodam

Active member
  • Oct 29, 2016
    247
    152
    43
    මන් මැරි කරලා නෑ. මේක කියවද්දි ආපු ප්‍රශ්නයක් අහන්නෙ.

    මෙහෙම ඉන්න ගියාම ලොකු වෙද්දි ලමයිනුත් තාත්තාව ගනන් ගන්නෙ නැතුව යයි නේද?
    :confused::confused:
    do u have kids?
    if no divoce without waisting time
    enjoy rest of the life
    go for tomorow land
    no bro.

    cool_dodam

    දැන් කොරෝනා හොන්දයිද?
    ow mchan..dan hodai...office yanawa aye
    ------ Post added on Feb 21, 2022 at 1:26 PM
     
    • Like
    Reactions: SK29

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Machan.

    Mata hithenne oya weradi paaraka thamai awula hoyanne..Have you ever heard about Narcissistic Personality Disorder and Borderline Personality Disorder.

    Read about them...I think your wife is faking her depression.... depression is often misdiagnosed with people with NPD..

    Mata oya jathiye personality gena pothak liyanna puluwan ban..mata welawak apu kaaleka mage kathawath thread ekaka dannam..man mage wasanawakata awula therum gaththa..den man puduma nidahase innawa.

    Read about those machan.youtube videos thiyenawa Dr.Ramani kiyala kenekge..very useful. I strongly believe that she doesn't have depression.. people with NPD normally wont have depression...coz they don't have an insight.

    එයාලගේ තාත්තා ඒ වගේ dial එකක් නම් නෙමෙයි ..හැබැයි මචන් මිනිහටත් පොඩ්ඩ ඇත්නම් මල පනිනවා ..ඒ උනාට ගෙදර වැඩ සේරම හොයල බලල කරන්නේ එයාලගේ අම්මා සහ අක්ක ..මටත් වෙලාවකට පුදුමයි ඇයි මේ මනුස්සයා කිසි දෙයක් ගැන හොයල බලන්නේ නැත්තේ කියල .. අම්ම උනත් ඒ මනුස්සයව සතේකට ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ .එක දවසක් මට ඇහුන ගෙදර මොකක් හරි වලියකදී පොන්නය කියල බැන්නේ අම්ම තාත්තට ..නිතරම නම් ඒ මනුස්සයව පල්ලෙහට දාල අම්ම කතා කරන්නේ ...ඒ ගති ගුණම තමයි දුවට තියෙන්නේ ..මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න දන්නේ නැහැ..කලින් පාරක ඔය ගෙදරට ගිය මම මේ ප්‍රශ්න කතා කරන්න ..wife මම කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ ..කට ගහගෙන එනවා ..එවලෙත් මම ගහන්න ගිය ඉවසලා බැරිම තැන wifeta ..එවලේ මෙයාගේ තාත්තා ආවා මට ගහන්න ..මම මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මා ..වයසට ගරු කරලා..එහෙම පවුලක් බන්..අනික බන් wife එයාගේ අම්ම ,අක්කව ලොකු කරන් ඉන්නේ ..මොනවා කිවුවත් එයට ලොකු ඒ දෙන්නව ..එයා හිතන්නේ නැහැ අපේ family එක ගැන .අපේ අම්ම තාත්ත මම මොන දේවල් කලත් ඒවාට කිසිම අගයක් නැහැ ...හැම තිස්සෙම කියවන්නේ අම්මයි අක්කයි අරහෙම කල..මෙහෙම උදවු කලා කියලා ..උඹට කියන්න එයා හැම මාසෙකම 35000 එයාලගේ ගෙදරට දෙනවා එයාලා ගත්ත ණය ගෙවන්න කියල..ඒකට කමක් නැහැ කියමු හැබැයි මචන් නිකමට ගෙදරට ඕනි කරන බඩුවක් ගෙන්න උවමනාවක් නැහැ...මම මගේ මුළු salary එකම ගෙදර වියදම් වලට ..කිසිම ඉතුරුවක් නැහැ ..ප්‍රශ්න නම් සැහෙන්න බන්.වැඩක් නෑ කතා කරලා ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Machan.

    Mata hithenne oya weradi paaraka thamai awula hoyanne..Have you ever heard about Narcissistic Personality Disorder and Borderline Personality Disorder.

    Read about them...I think your wife is faking her depression.... depression is often misdiagnosed with people with NPD..

    Mata oya jathiye personality gena pothak liyanna puluwan ban..mata welawak apu kaaleka mage kathawath thread ekaka dannam..man mage wasanawakata awula therum gaththa..den man puduma nidahase innawa.

    Read about those machan.youtube videos thiyenawa Dr.Ramani kiyala kenekge..very useful. I strongly believe that she doesn't have depression.. people with NPD normally wont have depression...coz they don't have an insight.
    Lankawe grnu 99% narrastc thama
     
    • Like
    Reactions: CustomsLife

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    වයිෆ් ට හොඳ පොල්ලක් නැතුව ඩිප්‍රෙශන් හැදිල තියෙන්නේ. හොඳ දාර යගදාවක් අල්ලපු දවසට ඕක හරි යයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    වයිෆ් ට හොඳ පොල්ලක් නැතුව ඩිප්‍රෙශන් හැදිල තියෙන්නේ. හොඳ දාර යගදාවක් අල්ලපු දවසට ඕක හරි යයි
     
    • Haha
    Reactions: sakuntha1996

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113

    Disgusted Steve Carell GIF
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Machn wife get education level eka mokak da , Job category mokak da . Meka dakkama math baya hithuna