mata nam 19.8% hambuna maseta FD walata

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,247
    4,050
    113
    පේනවා නේද මේවා කියවද්දී ලන්කාවේ උන් කොච්චර මෝඩද කියලා..fd දැම්මට රුපියල බහින වේගෙත් එක්ක කිසිම වැඩක් නෑ කියලා තේරුම් ගන්න බැරිකම තමයි මේ..දැන් ලන්කාවේ මාසෙට ලක්ශයක් පඩි ගන්න එකෙක් ලෝකෙත් එක්ක සැසදුවොත් ඒක ගන්න පඩිය ඩොලර් 250 ක් විතර..ඇමරිකාවේ පොලිස් කාරයෙකුත් මාසෙට පඩිය ඩොලර් 4000ක් ගන්නවා..ඉස්සරහට රුපියල් කියන්නේ කිසිම වැඩකට නැති දෙයක්..ඉස්සරහට හොද පාලකයෝ පත්වෙලා මේ රටවල් හැදෙයි කියලනම් කවදාවත් හිතන්න එපා..රටේ මුලු ජනගහනයෙන් 95% විතරම..හොරු තක්කඩියෝ සහ මෝඩයෝ..
    aniwa machan amu gawayo 95% withara
     
    • Like
    Reactions: CaptainPhillips

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතිං බං පීපල්ස් බෑන්ක් එකේ 21%ක් දෙනව ලක්ෂ 10කට වැඩිය දානව නම් අවුරුද්දකට. 20%ක් දෙනව මාස තුනටත්. ඔය රේට් එක පට්ට පාඩුයි. මට ඕන අවු5ක් මේ වගේ රේට් එකක් දෙන බෑන්ක් එකක්.
    මාස 3ට 20ක් කියන්නේ මාසෙට 6යි නේ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    මාස 3ට 20ක් කියන්නේ මාසෙට 6යි නේ?
    මේ කියන්නෙ අවුරුද්දකට එන රේට් එක.
    ලක්ෂයක් 20% රේට් එකට දැම්ම කියන්නෙ අවුරුද්දට 20,000යි අන්න ඒක 4න් බෙදුවම එන ගාන තමයි මාස 3ට හම්බවෙන්නෙ. හැබැයි මාස 3 වෙද්දි රේට්ස් අඩු වෙලා තිබ්බොත් ඒ අඩු රේට් එක ඇප්ලයි වෙන්නෙ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ කියන්නෙ අවුරුද්දකට එන රේට් එක.
    ලක්ෂයක් 20% රේට් එකට දැම්ම කියන්නෙ අවුරුද්දට 20,000යි අන්න ඒක 4න් බෙදුවම එන ගාන තමයි මාස 3ට හම්බවෙන්නෙ. හැබැයි මාස 3 වෙද්දි රේට්ස් අඩු වෙලා තිබ්බොත් ඒ අඩු රේට් එක ඇප්ලයි වෙන්නෙ.
    මාස 3ට 5%ක් කියන්නේ මාසෙට 1.6%ක් නේ බං මාස 3ට දැම්මොත්?
     
    • Like
    Reactions: negombokollo

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    මාස 3ට 5%ක් කියන්නේ මාසෙට 1.6%ක් නේ බං මාස 3ට දැම්මොත්?
    ඔව් බං ඒක හරි. ඒ වගේ ගණං තමයි හම්බවෙන්නෙ. හැබැයි ඉතිං Inflation එක යනව අහස උසට
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔව් බං ඒක හරි. ඒ වගේ ගණං තමයි හම්බවෙන්නෙ. හැබැයි ඉතිං Inflation එක යනව අහස උසට
    පට්ට පාඩූයි.. අපේ පැත්තේ උන් චෙක් මාරු කරනවා මාසෙට 7%ට
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    120%tath wadi ban dan
    මෙහෙමයි ඉතිං ඕකෙ දෙපැත්තක් තියෙනව. මට නම් ලොකු දැනුමක් නෑ එක එක ආර්ථික සීන් ගැන. ඒත් ලංකාවෙ මිනිස්සු බහුතරේකට USDT ගන්නවත්, ක්‍රිප්ටො ගන්නවත්, වෙන දෙයක් කරන්නවත් තේරුමක් නෑ නේ. එහෙම අයට තියෙන හොඳම ඔප්ෂන් එක මේක. අනිත් දේ තමයි වෙන බිස්නස් එකක් කරල හොඳට උපයගෙන හම්බවෙන අතිරික්තයත් ආයිත් කරන්න දෙයක් නැති කමට ගොඩක් අය පුරුදු වෙලා ඉන්නව FD දාන්න. මේක ඉතිං හොඳ ඔප්ෂන් එකක්

    පට්ට පාඩූයි.. අපේ පැත්තේ උන් චෙක් මාරු කරනවා මාසෙට 7%ට
    ඒක මාර රිස්කිනේ. ගෙවාගන්න බැරි උනොත්. නඩු කියන්න වෙන්නෙ හෙන කාලයක් යනකල්. අනිත් එක ඕව කරන්න වෙනම කනෙක්ෂන් ඕන. බැනග ගහගෙන කරන සීන් නේ
    ------ Post added on May 3, 2022 at 6:09 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,247
    4,050
    113
    මෙහෙමයි ඉතිං ඕකෙ දෙපැත්තක් තියෙනව. මට නම් ලොකු දැනුමක් නෑ එක එක ආර්ථික සීන් ගැන. ඒත් ලංකාවෙ මිනිස්සු බහුතරේකට USDT ගන්නවත්, ක්‍රිප්ටො ගන්නවත්, වෙන දෙයක් කරන්නවත් තේරුමක් නෑ නේ. එහෙම අයට තියෙන හොඳම ඔප්ෂන් එක මේක. අනිත් දේ තමයි වෙන බිස්නස් එකක් කරල හොඳට උපයගෙන හම්බවෙන අතිරික්තයත් ආයිත් කරන්න දෙයක් නැති කමට ගොඩක් අය පුරුදු වෙලා ඉන්නව FD දාන්න. මේක ඉතිං හොඳ ඔප්ෂන් එකක්
    issara karapu dewal dan adala na ban danwath wenas wenna one

    ඒක මාර රිස්කිනේ. ගෙවාගන්න බැරි උනොත්. නඩු කියන්න වෙන්නෙ හෙන කාලයක් යනකල්. අනිත් එක ඕව කරන්න වෙනම කනෙක්ෂන් ඕන. බැනග ගහගෙන කරන සීන් නේ
    ------ Post added on May 3, 2022 at 6:09 PM
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,182
    379
    83
    5years 10million dammoth 20% Oka double wenawa 20million.

    Podi ganan nam wadak wena ekak na below 1milion wage.

    Dan thiyana hondama de FD Dana eka .loku business kattiya karanneth Oka thamai.

    T bill
    FD
    Debenture

    Ganna eka.

    Rupees USDt karagaththath aulak na .any physical currency karanna puluwan or rupees.trade karanna yanna one na nodanna kattiya.stock nam habak expo Lanka wage ekak set unoth nam ela.
    machn USDT gattata, eeken apita interest ekak set wenne naneda? exchange rate eken wasiyak set unot arenna?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    ඇත්තටම ලංකාව ගැන දුකයි හොඳ අධ්‍යාපනයක් තියෙන උනුත් දැනට පෙනෙන වාසිය විතරක් බලාගෙන වැඩ කරන එක ගැන
    දැන් කරන දේ නිසා මේ රට ආයේ ගොඩගන්න බැරිවෙන තත්වෙට යනවා කියලා පේන්නෙ නැ
    මේ වගේ කට්ටියක් ඉන්න රටක් නම් ගොඩ දාන්න බැ. වැඩිහරියක් තමන්ගෙ වාසිය තමා බලන්නේ දිගුකාලීන බලපෑම ගැන අවබෝධයක් නැ.