aniwa machan amu gawayo 95% witharaපේනවා නේද මේවා කියවද්දී ලන්කාවේ උන් කොච්චර මෝඩද කියලා..fd දැම්මට රුපියල බහින වේගෙත් එක්ක කිසිම වැඩක් නෑ කියලා තේරුම් ගන්න බැරිකම තමයි මේ..දැන් ලන්කාවේ මාසෙට ලක්ශයක් පඩි ගන්න එකෙක් ලෝකෙත් එක්ක සැසදුවොත් ඒක ගන්න පඩිය ඩොලර් 250 ක් විතර..ඇමරිකාවේ පොලිස් කාරයෙකුත් මාසෙට පඩිය ඩොලර් 4000ක් ගන්නවා..ඉස්සරහට රුපියල් කියන්නේ කිසිම වැඩකට නැති දෙයක්..ඉස්සරහට හොද පාලකයෝ පත්වෙලා මේ රටවල් හැදෙයි කියලනම් කවදාවත් හිතන්න එපා..රටේ මුලු ජනගහනයෙන් 95% විතරම..හොරු තක්කඩියෝ සහ මෝඩයෝ..