Pizza hut old cheese

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    mata loose motion wage awa
    මේ ලඟදි bbq chicken pizza එකක් cheese extra දාල order කරා.. කාපු වෙලේ ඉඳන් බඩ දඟලනවා බඩඑළිය යන්න.. අසමෝදගම් බීල shape වුණේ..

    Cheese නැතුව order කරපු ඒවා අවුලක් උනේ නෑ එහෙම :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,079
    66,519
    113
    Goat cheese ?
    Mokak hari huttak tama goma gadak wage enawa arapu gaman

    මේ ලඟදි bbq chicken pizza එකක් cheese extra දාල order කරා.. කාපු වෙලේ ඉඳන් බඩ දඟලනවා බඩඑළිය යන්න.. අසමෝදගම් බීල shape වුණේ..

    Cheese නැතුව order කරපු ඒවා අවුලක් උනේ නෑ එහෙම :(
    Germs ban ekai bada dagalanne
    ------ Post added on May 3, 2022 at 8:13 PM