Gender Eqality

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යුක්රේන් වල ඇයි පිරිමි විතරක් යුද්ධ කරන්න? (කලාතුරකින් කාන්තාවන් ටික දෙනෙක් ඇති).සම තැන ඉල්ලන සංවිධාන එහෙම පෙලපාලි යන්නෙත් නෑ මේ අසාධාරණයට විරුද්ධව 😅
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    එයාල තමා සප්ලයි චේන් එක යකෝ . කෑම බීම ඇදුම් වෙපන් ඔක්කම කරන්නේ ගෑනු
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    gender-equality
     
    • Like
    Reactions: san** and kinkon

    dandeen

    Junior member
  • Aug 24, 2021
    80
    99
    18
    බල ලෝබී පිරිමින් විසින් ඇති කර ගන්නා වූ මෝඩ විනාශකාරී යුද්ධ වලට තමන් සම්බන්ධ වන්නේ ඇයි දැයි ඔවුන් සිතනවා විය හැක.
     
    • Love
    Reactions: niranga1989

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    Jordan Peterson Interview and Debate 2,3 කම මම දැක්කා ලස්සන ඔ්කට උත්තර දෙනවා.. ෆෙමිනසම් ජෙන්ඩර් equality කතා කරන අය නිරුත්තර වෙන්න

    හේ හේ මම ටයිප් කරන කොට උඹ ඒක උදාහරණයක් දාලා නේ.. :D
    @Jim_Moriarty :yes:
    ------ Post added on May 4, 2022 at 4:04 PM
     
    • Love
    Reactions: Jim_Moriarty

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Gender equality කියලා කියන්නේ ලිංගිකත්වය නොසලකා අයිතීන් වල සමානත්වය ට.. නැතුව පිරිමි කරන හැම දේම ගෑණු කරන ඒකවත්, ගෑණු උඩ යන එකවත් නෙවේ..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Gender equality කියලා කියන්නේ ලිංගිකත්වය නොසලකා අයිතීන් වල සමානත්වය ට.. නැතුව පිරිමි කරන හැම දේම ගෑණු කරන ඒකවත්, ගෑණු උඩ යන එකවත් නෙවේ..
    Piriminta vitharak ratin pita venna ba kiyala order ekak dunnama eka equal rights da yako 😂😂
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    Jordan Peterson Interview and Debate 2,3 කම මම දැක්කා ලස්සන ඔ්කට උත්තර දෙනවා.. ෆෙමිනසම් ජෙන්ඩර් equality කතා කරන අය නිරුත්තර වෙන්න

    හේ හේ මම ටයිප් කරන කොට උඹ ඒක උදාහරණයක් දාලා නේ.. :D
    @Jim_Moriarty :yes:
    ------ Post added on May 4, 2022 at 4:04 PM
    Jb පට්ටම පොරක් පිරිමි උන්ට ගන්න දෙවල් ගොඩක් තියෙනවා මිනිහගෙන්,පොරත් අවුලෙන් ඉන්නෙ පිරිමි ගති පිරිම්න්ගෙන් නැති වෙලා යන එක.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Jb පට්ටම පොරක් පිරිමි උන්ට ගන්න දෙවල් ගොඩක් තියෙනවා මිනිහගෙන්,පොරත් අවුලෙන් ඉන්නෙ පිරිමි ගති පිරිම්න්ගෙන් නැති වෙලා යන එක.
    Ugen man igenagaththa wadagathma de meka:

    2c865aab476acf367a2093b6a30f3419.jpg