යුක්රේන් වල ඇයි පිරිමි විතරක් යුද්ධ කරන්න? (කලාතුරකින් කාන්තාවන් ටික දෙනෙක් ඇති).සම තැන ඉල්ලන සංවිධාන එහෙම පෙලපාලි යන්නෙත් නෑ මේ අසාධාරණයට විරුද්ධව 
ලෝ රිස්ක් ඒව උන් කරන්නෙ..එයාල තමා සප්ලයි චේන් එක යකෝ . කෑම බීම ඇදුම් වෙපන් ඔක්කම කරන්නේ ගෑනු
True


Piriminta vitharak ratin pita venna ba kiyala order ekak dunnama eka equal rights da yakoGender equality කියලා කියන්නේ ලිංගිකත්වය නොසලකා අයිතීන් වල සමානත්වය ට.. නැතුව පිරිමි කරන හැම දේම ගෑණු කරන ඒකවත්, ගෑණු උඩ යන එකවත් නෙවේ..
ඔව් ඒක equal rights නෙවේ ඉතින්.. මන් නිකන් term එක explain කරේ..Piriminta vitharak ratin pita venna ba kiyala order ekak dunnama eka equal rights da yako![]()
Jb පට්ටම පොරක් පිරිමි උන්ට ගන්න දෙවල් ගොඩක් තියෙනවා මිනිහගෙන්,පොරත් අවුලෙන් ඉන්නෙ පිරිමි ගති පිරිම්න්ගෙන් නැති වෙලා යන එක.Jordan Peterson Interview and Debate 2,3 කම මම දැක්කා ලස්සන ඔ්කට උත්තර දෙනවා.. ෆෙමිනසම් ජෙන්ඩර් equality කතා කරන අය නිරුත්තර වෙන්න
හේ හේ මම ටයිප් කරන කොට උඹ ඒක උදාහරණයක් දාලා නේ..
@Jim_Moriarty
------ Post added on May 4, 2022 at 4:04 PM
Ugen man igenagaththa wadagathma de meka:Jb පට්ටම පොරක් පිරිමි උන්ට ගන්න දෙවල් ගොඩක් තියෙනවා මිනිහගෙන්,පොරත් අවුලෙන් ඉන්නෙ පිරිමි ගති පිරිම්න්ගෙන් නැති වෙලා යන එක.
Is that equality?? Do they get equal pay?එයාල තමා සප්ලයි චේන් එක යකෝ . කෑම බීම ඇදුම් වෙපන් ඔක්කම කරන්නේ ගෑනු
if your in correct business yes get equal payIs that equality?? Do they get equal pay?