ඔව් ෆැක්ටරි ගොඩක් නිවාඩු අදහිස් බස් මොනව කරන්නද.
දන්නා විදියට උදේ පාන්දර ඉදන් ආපු බස් වල සෙනග බස්සගෙන බස් එක හරවල යවනවා. දැන් එතන හර්තාල්.
බස් නෙවෙයි බයිසිකලයක් වත් ඇතුලට යන්න දෙන්නේ නෑ .
සේවකයො කැමැත්තෙන් හර්තාලයට ආවනම් අවුලක් නෑ .නැත්නම් බලෙන් හරවලා යැව්වනම් වැරදි. අරගල ෆෝස් කරල කරන්න බෑ. කැමැත්තෙන් එන්න ඕන මිනිස්සු. නැත්නම් පැවැත්මක්නෑ.ඔව් . කටුනායක ස්ටාෆ් බස් වලට ඇතුලට යන්න දීල නෑ . හරවල යවල .
8000k hambunaada?සේවකයො කැමැත්තෙන් හර්තාලයට ආවනම් අවුලක් නෑ .නැත්නම් බලෙන් හරවලා යැව්වනම් වැරදි. අරගල ෆෝස් කරල කරන්න බෑ. කැමැත්තෙන් එන්න ඕන මිනිස්සු. නැත්නම් පැවැත්මක්නෑ.
කඩවතත් එහෙමයිහර්තාලයට සහය දෙමින් ගම්පහ නගරයේ සියළු වෙළඳසැල් වසා ඇත.
kohomth oke set ekk oyawage wadk karaddi anith un eliyata bahinna baln inne.. kattiya harawala yawala naa. aapu aya bassagena bus yawala. udgoshana karnna bala karala na mma hithnneසේවකයො කැමැත්තෙන් හර්තාලයට ආවනම් අවුලක් නෑ .නැත්නම් බලෙන් හරවලා යැව්වනම් වැරදි. අරගල ෆෝස් කරල කරන්න බෑ. කැමැත්තෙන් එන්න ඕන මිනිස්සු. නැත්නම් පැවැත්මක්නෑ.
වැහුවා.සීතාවක තාම වහලා නෑ. පාර වහලා තියෙන්නේ ගමේ උන්. පයින් හා වෙන පාරවල්වලින් පොඩි වාහන වලින් ඇතුලත ගිහින්. අද මන් ගියේ නෑ. දුර බස් වැඩ නැති නිසා හා transport පාන්දර පහටත් කලින් අද්දනවා කීවා. බලපන් අතින් නිමාඩු යන්නේ. තාම මේක හරියට දැනුනේ නැති පක්කු ඉන්නවා.
මේ දවස් වල එම්ටි තියේද බන්වැහුවා.
බහලුම් මගින් හරවනවා අපි. යන්න දෙන්නේ නැහැ
එම්පිටි දැනට ශේප් මචන්.මේ දවස් වල එම්ටි තියේද බන්
පාරනම් පාන්දර ඉදන්ම වහලා. ඕක මග අරින්න තමා පාන්දර බස් දැම්මේ ඒත් වැඩක් වෙලා නෑ.වැහුවා.
බහලුම් මගින් හරවනවා අපි. යන්න දෙන්නේ නැහැ
. එහෙම කරේ නැත්තං අපිත් එනවනේ. Factory ඇතුලේ ඉන්න උන් බැහැ ලද.Ow.පාරනම් පාන්දර ඉදන්ම වහලා. ඕක මග අරින්න තමා පාන්දර බස් දැම්මේ ඒත් වැඩක් වෙලා නෑ.![]()
. එහෙම කරේ නැත්තං අපිත් එනවනේ. Factory ඇතුලේ ඉන්න උන් බැහැ ලද.