6 MAY හර්තාල් 🔴

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,966
    27,587
    113
    36
    Mirihana
    alis.alberta.ca
    images
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    📢ලංකවේ මෑත ඉතිහාසයේ කරන ලද දැවැන්තම හර්තාලය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතියි ✊‼️

    🔴 BREAKING
    බියගම BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.
    ------ Post added on May 6, 2022 at 8:15 AM
     
    • Like
    Reactions: vito

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 📣 කොට්ටාව අධිවේගී මාර්ගයේ සේවකයන් හර්තාලයට සහයෝගය දක්වමින් සේවයෙන් ඉවත් වෙයි. ‼️

    රථ වාහන වලට ගමන් කිරීමට ඉඩ ලබා දී ඇත.‼️

    🔴 BREAKING
    සිතාවක BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.
    ------ Post added on May 6, 2022 at 8:26 AM

    🔴 BREAKING
    අවිස්සාවේල්ල කර්මාන්තපුරය වසා දමා සේවකයන් හර්තාලයට එක්වේ.
    ------ Post added on May 6, 2022 at 8:28 AM

    ------ Post added on May 6, 2022 at 8:29 AM
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    හිස් බස් මොනව කරන්නද.

    දන්නා විදියට උදේ පාන්දර ඉදන් ආපු බස් වල සෙනග බස්සගෙන බස් එක හරවල යවනවා. දැන් එතන හර්තාල්.
    බස් නෙවෙයි බයිසිකලයක් වත් ඇතුලට යන්න දෙන්නේ නෑ .
    ඔව් ෆැක්ටරි ගොඩක් නිවාඩු අද
     
    Sen-lu

    Well-known member
  • ඔව් . කටුනායක ස්ටාෆ් බස් වලට ඇතුලට යන්න දීල නෑ . හරවල යවල .
    සේවකයො කැමැත්තෙන් හර්තාලයට ආවනම් අවුලක් නෑ .නැත්නම් බලෙන් හරවලා යැව්වනම් වැරදි. අරගල ෆෝස් කරල කරන්න බෑ. කැමැත්තෙන් එන්න ඕන මිනිස්සු. නැත්නම් පැවැත්මක්නෑ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සේවකයො කැමැත්තෙන් හර්තාලයට ආවනම් අවුලක් නෑ .නැත්නම් බලෙන් හරවලා යැව්වනම් වැරදි. අරගල ෆෝස් කරල කරන්න බෑ. කැමැත්තෙන් එන්න ඕන මිනිස්සු. නැත්නම් පැවැත්මක්නෑ.
    8000k hambunaada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,114
    113
    එකමත් එක රටක
    සේවකයො කැමැත්තෙන් හර්තාලයට ආවනම් අවුලක් නෑ .නැත්නම් බලෙන් හරවලා යැව්වනම් වැරදි. අරගල ෆෝස් කරල කරන්න බෑ. කැමැත්තෙන් එන්න ඕන මිනිස්සු. නැත්නම් පැවැත්මක්නෑ.
    kohomth oke set ekk oyawage wadk karaddi anith un eliyata bahinna baln inne.. kattiya harawala yawala naa. aapu aya bassagena bus yawala. udgoshana karnna bala karala na mma hithnne
     
    • Like
    Reactions: Sen-lu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,287
    113
    කෑගල්ල

    සීතාවක තාම වහලා නෑ. පාර වහලා තියෙන්නේ ගමේ උන්. පයින් හා වෙන පාරවල්වලින් පොඩි වාහන වලින් ඇතුලත ගිහින්. අද මන් ගියේ නෑ. දුර බස් වැඩ නැති නිසා හා transport පාන්දර පහටත් කලින් අද්දනවා කීවා. බලපන් අතින් නිමාඩු යන්නේ. තාම මේක හරියට දැනුනේ නැති පක්කු ඉන්නවා.​

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල

    වැහුවා.
    බහලුම් මගින් හරවනවා අපි. යන්න දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: kasun090354t

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    මේ දවස් වල එම්ටි තියේද බන්
    එම්පිටි දැනට ශේප් මචන්.
    හැබැයි තව ටික දවසක් යද්දී අපනයන වලට නැති වෙනවා ආනයන අඩුවෙන නිසා
    අපිට එම්පිටි එවන්නෙත් නැහැ මාස්ටර්සලා ,මොකද තව ලෝර්ඩ් පොර්ට් තියෙනවා එම්පිටි ඉල්ලන
     
    • Like
    Reactions: dmtx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,287
    113
    කෑගල්ල
    වැහුවා.
    බහලුම් මගින් හරවනවා අපි. යන්න දෙන්නේ නැහැ
    පාරනම් පාන්දර ඉදන්ම වහලා. ඕක මග අරින්න තමා පාන්දර බස් දැම්මේ ඒත් වැඩක් වෙලා නෑ. :lol: :lol:. එහෙම කරේ නැත්තං අපිත් එනවනේ. Factory ඇතුලේ ඉන්න උන් බැහැ ලද.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    පාරනම් පාන්දර ඉදන්ම වහලා. ඕක මග අරින්න තමා පාන්දර බස් දැම්මේ ඒත් වැඩක් වෙලා නෑ. :lol: :lol:. එහෙම කරේ නැත්තං අපිත් එනවනේ. Factory ඇතුලේ ඉන්න උන් බැහැ ලද.
    Ow.
    උදේ cooling project දෙකකට බඩු අරන් දෙකක් ගියා අපේ.
    මග නවතින්න කියුවා,
    එලියට බැහැල ගේට්ටු වහලා
     
    • Like
    Reactions: kasun090354t