6 MAY හර්තාල් 🔴

Swordfish27

Active member
  • Jun 17, 2021
    208
    210
    43
    🔴 පාරේ කිසිදු බස් රථයක් ධාවනය නොවේ.
    🔴 කිසිදු දුම්රියක් ගමන් නොකෙරේ.
    🔴 මාර්ග පුරා තෙල් පොලිම්
    6.20AM COLOMBO

    🔴 BREAKING
    කටුනායක BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.
    🔴 මොරටුව කුරුස හන්දිය වහන්න යන්නේ තව ටිකකින්
    🔴 මාතර කැකුණදුර ඇගලුම් කම්හලක් වෙත පැමිණි සියලුම බස් රථ ගම්වැසියන් නැවත හරවා යවයි..
    🔴 හර්තාලයට සහය දෙමින් ගම්පහ නගරයේ සියළු වෙළඳසැල් වසා ඇත.
    🔴 BREAKING
    බියගම BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.
    🔴 📣 කොට්ටාව අධිවේගී මාර්ගයේ සේවකයන් හර්තාලයට සහයෝගය දක්වමින් සේවයෙන් ඉවත් වෙයි. ‼️
    🔴 BREAKING
    සිතාවක BOI COMPANY සියල්ල වසා දමා සේවකයන් හර්තාලයට එක්වෙයි.
    රථ වාහන වලට ගමන් කිරීමට ඉඩ ලබා දී ඇත.‼️
    🔴 BREAKING
    අවිස්සාවේල්ල කර්මාන්තපුරය වසා දමා සේවකයන් හර්තාලයට එක්වේ.
    🔴 කැම්පස් එක අසලින් නාවල නුගේගොඩ පාර වසා දමයි...


    🔴 ඊයේ සිට ජනාධිපතිගේ ආරක්ෂාව තරකෙරේ. පොලිසියෙන් අලුත් ලොක්කො පත්කෙරේ.

    කෑගල්ල, මාවනැල්ල,කඩුගන්නාව සහ පිළිමතලාවේ පිහිට ඇති සියලුම වෙළඳ සැල් වසා හර්තාලයට සහයෝගය දෙයි
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැම්ම කරන දෙයක් තමා බන්. තව මාසෙකින් දෙකකින් මීට වඩා අමාරු වෙනව. එතකොට ඔය නැට්ට පුකේ ගහගෙන ඉන්න උන්ටත් තේරෙයි. අපි ප්‍රයිවට් වෙලත් අද නිවාඩු දැම්ම.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    එදා වේල හම්බ කරන අයට තමයි මළ පනින්නේ. වැඩට නොගිහින් සල්ලි නෑ නේ.
    සමහර companies වල Salary දාගන්න විදියක් නෑ. බැංකු වහලා තාම.
     
    • Like
    Reactions: vito

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එදා වේල හම්බ කරන අයට තමයි මළ පනින්නේ. වැඩට නොගිහින් සල්ලි නෑ නේ.
    සමහර companies වල Salary දාගන්න විදියක් නෑ. බැංකු වහලා තාම.
    තව ටික දවසකින් දිගටම කන්නත් නෑ පඩිත් නෑ . ඒ නිසා දැම්මම පුරුදු වෙයන්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    📰 A9 මාර්ගය, දඹුල්ලෙන් අවහිර වෙයි

    ✍️ විරෝධතාවක් හේතුවෙන් ඒ නවය මාර්ගය දඹුල්ල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා දඹුල්ල ප්‍රදේශවාසීන් පිරිසක් එලෙස විරෝධතාවයේ යෙදෙන බවයි. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබිමේ අඩුවක් දක්නට ලැබෙන බව හිරු වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොලට ද එළවළු ලැබී නොමැති බව වාර්තා වනවා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ
    CTB බස් වැඩ ගාලු පාරේ ... අම්බලන්ගොඩ ඉදං කොළඹ බස් එකකුත් ගියා....අලුත්ගම කොළඹ / මතුගම කොළඹ CTB බස් තුනක් සෙට් උනා ..පාරට ගිය විනාඩි 10ක විතර කාලයට ...
     
    • Haha
    Reactions: yapa100

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    උදේ වැඩට එද්දි ගොඩක් අය හිටියේ තෙල් පෝලිම් වල. කිලෝමීටරයකට වැඩිය පොලිමක් තිබ්බා කොට්ටේ.
    සිටීබි බස් ටිකක්,ප්‍රයිවෙට් දෙක තුනක් දැක්කා.ගොඩක් තැන් වල කඩ වහලා තිබ්බේ.
    ෆුඩ් සිටි ඇරලා තිබ්බේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    උදේ වැඩට එද්දි ගොඩක් අය හිටියේ තෙල් පෝලිම් වල. කිලෝමීටරයකට වැඩිය පොලිමක් තිබ්බා කොට්ටේ.
    සිටීබි බස් ටිකක්,ප්‍රයිවෙට් දෙක තුනක් දැක්කා.ගොඩක් තැන් වල කඩ වහලා තිබ්බේ.
    ෆුඩ් සිටි ඇරලා තිබ්බේ.
    Koi parenda awe.. Telecom hariyeda
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර


    CTB බස් වැඩ ගාලු පාරේ ... අම්බලන්ගොඩ ඉදං කොළඹ බස් එකකුත් ගියා....අලුත්ගම කොළඹ / මතුගම කොළඹ CTB බස් තුනක් සෙට් උනා ..පාරට ගිය විනාඩි 10ක විතර කාලයට ...
    හවස එන්න දෙන්නේ නැ.පාරවල් වහගෙන යනවා දැන්.ගිය කට්ටිය suprice වෙන්න් යන්නේ
    ------ Post added on May 6, 2022 at 11:19 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    https://sinhala.newswire.lk/2022/05/06/ජනාධිපති-මාධ්‍ය-අංශයෙන්/

    හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බව එම මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

    Capture.jpg
     
    • Like
    Reactions: vito