නවකයෝ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරියට අලුතෙන් ආපු උන් දාන්නෙම සෙක්ස්ත්‍රෙඩ් මනෙ🥴 උන්ට ලයික් ඕන වෙලාවත්ද
    ඕන්න අපි හිතමු අසහනකරයෙක් සිංහල search එකක් කරනවා.. එවෙලාවට ඌ මෙහෙම page එකකට එනවා..

    https://www.google.com/search?q=elakiri

    දැන් ඌ ඕකේ images දැකල ඒකක click කරලා thread එකකට වැටෙනවා.. ඒකෙ තියෙන්නෙම ඒ ජාතියේ පොටෝ.. ඒ මදිවට යටින් similar threads කියලා suggest වෙන්නෙත් ඒවමයි.. ඉතින් ඌ හිතනවා මේක අසහනකාරයෝ ඉන්න තැනක් ය, මට set ය කියලා..

    ඕන්න ඕකයි වෙන්නෙ..
     
    • Like
    Reactions: Hecker