තෝසෙ කෑවම

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    පිටි පිපෙන්න තියලා හදන කෑම කෑවම වැඩි වෙන්න පුළුවන්
    ආප්ප, තෝසෙ වගේ
     
    • Like
    Reactions: Rankira

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    Kapan bn pissu hitan natuwa... gedr hadala kanawann aye mna alagediyakda ahanne...gas awot nawattapan...simple
     
    • Like
    Reactions: NRTG

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගෙදර හදනවනම් උඳු පිටියි හාල් පිටියි දෙක කලවන් කරලා හදන්න. දෙකම ගෙදර කොටලා හදන්න... පිටි කොටන කඩවල් වල තියෙනවා එයාලම පිටි කොටලා කලවන් කරලා දෙන තෝසේ පිටි.. ඒවයින් හදන්න එපා.. ඒවාට යීස්ට් දානවා.. කෑවම ගැස්ට්‍රයිටිස් උඩ පැනලා, කරනම් ගහලා තමා එන්නේ.... සමහර ටැමිල් කඩවල තියෙනවා නියම තෝසේ ඒවා කෑවටනම් අවුලක් නැහැ....