තෝසෙ එකක් කෑව 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    තෝසෙ එකක් කැව , මාර අලටී නෙ බන්
    ඕව කාල වැඩට යන උන් වැඩ කරන්නෙ කොහොමද බන්
     
    • Haha
    • Wow
    Reactions: Cenon and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,696
    113
    Mother Earth
    තෝසෙ කන්න ප්‍රීති වෙන්න එන්න මිත්‍රයෝ..
    ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ ඇයි අහෝ මෙසේ.. 🤷‍♂️
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    ඉස්සරහ ගෙදරින් පෑන් කේක් දෙකක් හම්බුනා. ඒක තියලා මූන හෝදලා එද්දි පූසා බිම දාගෙන ඒක කාලා. දැන් මුං ඇට තම්බන්න හදද්දි අල්ලපු ගෙදර බනට ගහපු ටෙන්ට් එක අදින්න එන්න කිව්ව. දැන් යනව ඒක අදින්නා.
     
    • Haha
    Reactions: pathaleiretta

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    ජෙප්පෝ ඉතින් තෝසෙයක් බනිස් ගෙඩියක් එහෙම කාලා තමා වේල පිරිමහගන්නේ.
    Ow ban , Greek yogurt, Salman fillet,
    Smoked salmon karala athi wela

    ඔව කන්න එපා
    මුන් ඇට ටිකක් තම්බල කාල වැඩට පලයන්. පුල් ෆිට් තමා
    gedara inne 😁 wfh
    ------ Post added on Oct 30, 2024 at 11:24 AM

    අලටී? Mokakda ban meke theruma?

    Bada pirila ena nidimatha wage 🤣
    ------ Post added on Oct 30, 2024 at 11:25 AM
     
    • Like
    Reactions: Honey Bunch

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඉස්සරහ ගෙදරින් පෑන් කේක් දෙකක් හම්බුනා. ඒක තියලා මූන හෝදලා එද්දි පූසා බිම දාගෙන ඒක කාලා. දැන් මුං ඇට තම්බන්න හදද්දි අල්ලපු ගෙදර බනට ගහපු ටෙන්ට් එක අදින්න එන්න කිව්ව. දැන් යනව ඒක අදින්නා.

    අර නම්කි ඉන්න ගෙදර ද?

    1730268035116.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,519
    113
    මස්තෙ කියල නම් අහල තියනව අලටී?

    පොල් බෝනික්කො සීන් එකක් ද