මචන් උදේට හැමදාම බඩේ අමාරුවක් එක්ක කක්කා බර හැදෙන්නේ ඇයි? කැරි වදයක්.මන් කැමතිම නැති වැඩක් උදේට බෙට්ට දාන එක.බෙට්ට වැටුන ගමන් වතුර ඇවිත් තට්ටමේ වදිනවා.එතකොට ඉන්නත් මොකක්ද වගේ.
නෑ.කොමඩ් එකට.තට්ටමේ වතුර වදින්න උබ ඇලකට හරි ගගකට හරිද බෙට්ට ඩවුන්ලෝඩ් කරන්නේ???
නෑ.කොමඩ් එකට.
බෑනේ මල්ලිව ගෑමෙනවනේ ඉස්සරහ.කොමඩ් එකේ ඉස්සරහට වෙන්න බෙට්ට බාපන්. කෙලින්ම වතුර තියෙන හරිය එම් කරාම වතුර ටික පුකටනේ ඉහෙන්නේ. අනික ඔය බෙට්ට කර වෙච්ච ගතිය හින්දා තමා ඕක ලෙස්සලා යන්නේ කොමඩ් එකේ. පුළුවන් තරම් වතුර බීපන්. එතකොට ඕකට විසදුම බෙට්ටේන්ම ලැබෙනවා.
නැග්ගාඑක.බෙට්ට වැටුන ගමන් වතුර ඇවිත් තට්ටමේ වදිනවා


බෑනේ මල්ලිව ගෑමෙනවනේ ඉස්සරහ.