කක්කා

kolla boss

Active member
  • May 5, 2022
    159
    92
    28
    මචන් උදේට හැමදාම බඩේ අමාරුවක් එක්ක කක්කා බර හැදෙන්නේ ඇයි? කැරි වදයක්.මන් කැමතිම නැති වැඩක් උදේට බෙට්ට දාන එක.බෙට්ට වැටුන ගමන් වතුර ඇවිත් තට්ටමේ වදිනවා.එතකොට ඉන්නත් මොකක්ද වගේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    නෑ.කොමඩ් එකට.


    කොමඩ් එකේ ඉස්සරහට වෙන්න බෙට්ට බාපන්. කෙලින්ම වතුර තියෙන හරිය එම් කරාම වතුර ටික පුකටනේ ඉහෙන්නේ. අනික ඔය බෙට්ට කර වෙච්ච ගතිය හින්දා තමා ඕක ලෙස්සලා යන්නේ කොමඩ් එකේ. පුළුවන් තරම් වතුර බීපන්. එතකොට ඕකට විසදුම බෙට්ටේන්ම ලැබෙනවා.
     
    • Haha
    Reactions: CorD SaC

    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    කොමඩ් එකේ ඉස්සරහට වෙන්න බෙට්ට බාපන්. කෙලින්ම වතුර තියෙන හරිය එම් කරාම වතුර ටික පුකටනේ ඉහෙන්නේ. අනික ඔය බෙට්ට කර වෙච්ච ගතිය හින්දා තමා ඕක ලෙස්සලා යන්නේ කොමඩ් එකේ. පුළුවන් තරම් වතුර බීපන්. එතකොට ඕකට විසදුම බෙට්ටේන්ම ලැබෙනවා.
    බෑනේ මල්ලිව ගෑමෙනවනේ ඉස්සරහ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ කියන්නේ කොමඩ් එකට වැටුණම ඒකේ තියෙන වතුර උඩට විසි වෙනවා කියලද
    simple නේ

    toilet papers ටිකක් අරගෙන දාලා ඒක උඩට aim කරන්න;)
    නැත්නම් toilet cleaners දාලා bidet shower එකෙන් විදලා පෙණ හදලා ඒකට දාන්න
    ඒවා වතුර උඩ තට්ටුවක් වගේ හැදුණම යට තියෙන වතුර කැලතෙන්නේ නෑ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    reserved

    Dddds.png
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    බෑනේ මල්ලිව ගෑමෙනවනේ ඉස්සරහ.

    වත්තට ගිහින් වලක් හාරලා දන්න තමා එහෙනම් ලේසි. නැත්තම් මල්ලි cut කරලා දාහන්
     
    • Dislike
    Reactions: kolla boss

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    "උදේට හැමදාම බඩේ අමාරුවක් එක්ක කක්කා බර" මේකට කියන්නේ morning diarrhea කියලා... ගොඩක් වෙලාවට IBS නිසා වෙන්න පුළුවන් ඕක හැදෙන්නේ