Green card ඇදුන

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Green card ඇදුනා.. නමුත් දැනගන්න ඕනි, අපිට විසා විතරනේ හම්බෙන්නේ.

    ඔහේ ගිහින් මෙහෙටත් වඩා කට්ටක් කන්න වෙය්ද මන්ද.. පොඩ්ඩක් ගියපු කෙනෙක් හරි, දැනට ඉන්න කෙනෙක් හරි කියන්නකෝ
     
    • Dislike
    Reactions: Hyperx99

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Visa විතරයි තමා දෙන්නේ. උබ ට Visa වලට අමතරව තව මොනවද ඉල්ලන්නේ
    නැහැ බන් ඔහේ ආයේ 0 ඉදලා හදාගන්න එපැයි
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    පිස්සු කෙලින්න හදන්නේ නැතුව පල.... ලක්ශ ගානකින් එකෙක්ට ඇදෙන එකක් ඔය... අපරාදේ වෙන එකෙක්ට හම්බවෙන්න තිබ්බ චාන්ස් එක.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Green card ඇදුනා.. නමුත් දැනගන්න ඕනි, අපිට විසා විතරනේ හම්බෙන්නේ.

    ඔහේ ගිහින් මෙහෙටත් වඩා කට්ටක් කන්න වෙය්ද මන්ද.. පොඩ්ඩක් ගියපු කෙනෙක් හරි, දැනට ඉන්න කෙනෙක් හරි කියන්නකෝ
    Embassy ya interview akak tiyai.aka pass una gaman passport ganai.visa aka gahala dai.aka aran kamati dawasak yana puluwan.

    Ow mulanidan patan gana wai.danma plan karapan dollars puluwan nam danma ganin
     
    • Like
    Reactions: Donperidon

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    පිස්සු කෙලින්න හදන්නේ නැතුව පල.... ලක්ශ ගානකින් එකෙක්ට ඇදෙන එකක් ඔය... අපරාදේ වෙන එකෙක්ට හම්බවෙන්න තිබ්බ චාන්ස් එක.
    දානකොට තිබ්බා moral එක දැම්මට passenaha
     
    • Like
    Reactions: asbestos

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Email නැහැ බන්.. Gov site එකේනේ display වෙන්නේ
    ah ow eka thamai, eka dapan ithin. apita ochcharai :/
    1652078366059.png
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Green card ඇදුනා.. නමුත් දැනගන්න ඕනි, අපිට විසා විතරනේ හම්බෙන්නේ.

    ඔහේ ගිහින් මෙහෙටත් වඩා කට්ටක් කන්න වෙය්ද මන්ද.. පොඩ්ඩක් ගියපු කෙනෙක් හරි, දැනට ඉන්න කෙනෙක් හරි කියන්නකෝ
    Uba married da? list karapu kattiyata hambu wenava CR visa gihin job hoyaganna one 90 days walin, job ekak set karagattam conditional remove karanna file karanna one.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,992
    113
    නැහැ බන් ඔහේ ආයේ 0 ඉදලා හදාගන්න එපැයි
    ඔව් බින්දුවේ ඉඳන් පටන් ගන්න වෙනවා ඒත් දැන් ලංකාව යන දිහාව බැලුවහම ඇමරිකාවට ගිහින් බින්දුවේ ඉඳන් පටන් ගත්තත් කම ක් නැහැ බං හිත හදාගෙන .

    මම නම් කියන්නේ හම්බ වෙච්ච චාන්ස් එක අත අරින්න එපා කියලා
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Uba married da? list karapu kattiyata hambu wenava CR visa gihin job hoyaganna one 90 days walin, job ekak set karagattam conditional remove karanna file karanna one.
    naha bn conditions naha. ubata salli tiyenawanana job ekak nokara unath inna puluwan. it has all the benefits of a being a US citizen except the voting rights and US passport, as far as I'm aware.
     
    • Like
    Reactions: Donperidon

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    Uba sponser kenek hoya ganne kohomada ,
    Green card ඇදුනා.. නමුත් දැනගන්න ඕනි, අපිට විසා විතරනේ හම්බෙන්නේ.

    ඔහේ ගිහින් මෙහෙටත් වඩා කට්ටක් කන්න වෙය්ද මන්ද.. පොඩ්ඩක් ගියපු කෙනෙක් හරි, දැනට ඉන්න කෙනෙක් හරි කියන්නකෝ
    explain this