Bus is going to Hit The Beire Lake

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න 88-89 භීශනේ අයෙත් ජෙප්පො ඔහොමම තමයි
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දැන් මේක දුරදිග යනවා වැඩි නැත්ද? බස්එක පොහොට්ටුවේ තක්කඩියෙක් ගේ වෙන්න ඇති. එත් ඒවා මේ රටේ ධනය. මේවා විනාශ කිරීමෙන් අරගලයට මොකක්ද ලැබෙන වාසිය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දැන් මේක දුරදිග යනවා වැඩි නැත්ද? බස්එක පොහොට්ටුවේ තක්කඩියෙක් ගේ වෙන්න ඇති. එත් ඒවා මේ රටේ ධනය. මේවා විනාශ කිරීමෙන් අරගලයට මොකක්ද ලැබෙන වාසිය.
    Animated GIF
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දකුණු රටේ මගේ යාළුවෙක් කියපු විදියට නම් බෙලිඅත්තේ වලස්මුල්ල පැත්තෙන් ගියපු බස් එකකුත් බේරෙ වැවට දාලා කියල නිව්ස් එකක් යනවලු ඒ පැත්තේ. මේ බස් එකද දන්නෑ හැබැයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ගොඩක් තිබ්බද

    ලේලන්ඩ් එකක් තිබ්බා බන්. මිනිස්සු ටිකක් නානවා දැක්කා ආය නම් 20ක් වගේ චූ වැවේ හිටියා