දැන් මේක දුරදිග යනවා වැඩි නැත්ද? බස්එක පොහොට්ටුවේ තක්කඩියෙක් ගේ වෙන්න ඇති. එත් ඒවා මේ රටේ ධනය. මේවා විනාශ කිරීමෙන් අරගලයට මොකක්ද ලැබෙන වාසිය.
ගණන් ගන් නෑ බන් උබව දැන්ඔන්න 88-89 භීශනේ අයෙත් ජෙප්පො ඔහොමම තමයි
ගොඩක් තිබ්බදවැවේ බස් තිබ්බා මම කොටුවෙ ඉදන් ආවේ
ගොඩක් තිබ්බද