Dan BTC gattoth thawa masa keeyak yayi da udata yanna? eeta passe wikunala meheta salli ganne kohomada?
if someone can predict if BTC will go up, then everybody would buy, it can either go up or down, from an all time high of 67000 to now 31000? if it goes down, bare the loss, if it goes up reap the benefits, just overnight the rupee lost 60%, then 80% after another 1-2days.31k usd
ඟඳානක්කද කිව්වෙ?මේක ලගදිම 5000ට ගිහින් නවතින්නෙ. End of BTC.
Covid නිසා අප් උනා. දැන් බැක් ටු රියල් වැලිව්.
ඟඳානක්කද කිව්වෙ?
ok braමේක ලගදිම 5000ට ගිහින් නවතින්නෙ. End of BTC.
Covid නිසා අප් උනා. දැන් බැක් ටු රියල් වැලිව්.
ok bra
nodanna kamai nohakiyawai ochchara show off karanna epa
globaal market aran baluwoth penewi nasdaq hitaan watila kiyala
BTC ආයේ 5000 ට නම් යන්නේ නැහැ කියක් ඔට්ටු ද?මේක ලගදිම 5000ට ගිහින් නවතින්නෙ. End of BTC.
Covid නිසා අප් උනා. දැන් බැක් ටු රියල් වැලිව්.
BTC ආයේ 5000 ට නම් යන්නේ නැහැ කියක් ඔට්ටු ද?
5000ටම නොවෙන්න පුලුවන්. මට කියන්න ඔනෙ උනෙ ප්රී කොවිඩ් ලෙවල් එකට යනව.


Uparima 20000 yai. Godak durata 24000 walin bounce wei.
