BTC pahalatama gihin neda?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    if someone can predict if BTC will go up, then everybody would buy, it can either go up or down, from an all time high of 67000 to now 31000? if it goes down, bare the loss, if it goes up reap the benefits, just overnight the rupee lost 60%, then 80% after another 1-2days.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මේක ලගදිම 5000ට ගිහින් නවතින්නෙ. End of BTC.

    Covid නිසා අප් උනා. දැන් බැක් ටු රියල් වැලිව්.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඟඳානක්කද කිව්වෙ?

    ඕක කියන්න දෙයක් ද බන්. ඔච්චර අප් උනේ කොවිඩ් නිසා. දැන් ආපහු ඕකට දාපු සල්ලි අරන් මිනිස්සු නොමල් අයෝජන වල යොදවනවා.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේක ලගදිම 5000ට ගිහින් නවතින්නෙ. End of BTC.

    Covid නිසා අප් උනා. දැන් බැක් ටු රියල් වැලිව්.
    ok bra
    nodanna kamai nohakiyawai ochchara show off karanna epa

    globaal market aran baluwoth penewi nasdaq hitaan watila kiyala
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕකට තව කෙලවෙනව ඔහොම ගියොත් tether වලටත් කෙලවෙනව. උන්ගෙත් කිවවට මෙලෝ පෙග් එකක් නැ. හිතෙන හිතින වෙලාවට ප්‍රින්ට් කරනව.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    මේක ලගදිම 5000ට ගිහින් නවතින්නෙ. End of BTC.

    Covid නිසා අප් උනා. දැන් බැක් ටු රියල් වැලිව්.
    BTC ආයේ 5000 ට නම් යන්නේ නැහැ කියක් ඔට්ටු ද?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    BTC ආයේ 5000 ට නම් යන්නේ නැහැ කියක් ඔට්ටු ද?

    5000ටම නොවෙන්න පුලුවන්. මට කියන්න ඔනෙ උනෙ ප්‍රී කොවිඩ් ලෙවල් එකට යනව.
     
    • Like
    Reactions: magix

    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    5000ටම නොවෙන්න පුලුවන්. මට කියන්න ඔනෙ උනෙ ප්‍රී කොවිඩ් ලෙවල් එකට යනව.


    Uparima 20000 yai. Godak durata 24000 walin bounce wei.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    ANC tibba loku % ekak
    dan portfolio eka left wage thamai :(
    LUNA network eka homben gihin tiyenne
    habai hoda buying oppotunity ekak wage
    119 tibba ekak $3 ta ganna tiyenawa :P

    Uparima 20000 yai. Godak durata 24000 walin bounce wei.
    :yes:
    24n 25n bounce wei, dan 33-35 ta poddak uda gihin 24n loku bounce ekak gani kiyala hithenawa matath
    ------ Post added on May 11, 2022 at 4:01 PM