කෙහෙළිය-මහින්දානන්දගේ නිවෙස් ගිනි තබයි | Finally done

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මහින්දානන්ද ගෙ කොහේ ගෙදර ද? කුරුඳුවත්ත (ගම්පොළ) ද හන්තානේ ද?
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    කවුද බන් අර මහයියාව tunnel එක හරියේ ගෙදරක් තියෙන්නේ
    මට මතක නෑ, එක දවසක් ගියා

    කෙහෙලියගෙද පුෂ්පදාන එක ළග තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිරිය පුප්පන් කෑගහපු දිනේෂ් ගුණවර්ධනට නම් පාඩුවක් නෑ වගේ.
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    බලපන්කො මුන්ගෙ ගෙවල්. ඉස්සර බඩගාගෙන ආපු උන් දැන් ඉන්න තැන
     
    • Like
    Reactions: War Fighter