දැන් ඇති දැන් නිවෙමු නේද? අරගලය කියලා දැන් වෙන්නේ වෙන වෙන දේවල් වගේ
මයින කොටු උනොත් කියලා භය වගේ ඇතිdan me jathiye thread kiyak ubama dammada ban
Almost like they have an agendadan me jathiye thread kiyak ubama dammada ban
hariyatama hariAgreed.
මේ කලබලකාරි කාලය ඉක්මනින්ම අවසන් කරගන්න ඔනේ. මොකද අපි මේ නාකි මයින්නු කෙලවපු රටේ ජීවත් වෙන්න ඕනේ නිසා.
දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි තව මාස 3 - 4 කින් අපේ රටේ 40% මිනිස්සුන්ට වේලක් හරි කන්න දෙන එක. ඒකට විසන්දුම් ගන්න මුලින්ම දේශපාලනික ස්තාවර තත්වයක් තියෙන්න ඕනේ. මයිනව යැව්වා, හැබැයි පොඩි මයිනව එහෙම ලෙසියෙන් එලවන්න අමාරුයි, ඒ කියලා අරගලය නවත්තන්න ඕනේ නෑ, අරගලය කියන විදිහට ගෝටා නටන්න ඕනේ, රටට හරියන විසන්දුමක් ඉක්මනින් ලබලා දෙන්න ඕනේ. අරගලය තුලින් ලබාදෙන විසඳුම් ගෝටා ක්‍රියාවට නන්වන්න ඕනේ. රට හරි පාරට ගන්න අතර තුර, මාස 6-10 ක් ඈතුලත මෑතිවරනයක් තියන්න ඕනේ.
මේ දේ කරගන්න නම් ඉක්මනටම නැවතත් සාමකාමි අරගල මාවතට යන්න ඕනේ.