පටන් ගත්තා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දැන් තියනව හේතුවක් නැතුව උනත්.. දැන් නිතිය හමුදා පාලනය වගේ තමයි..
     
    • Like
    Reactions: War Fighter

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    යකෝ... නිකං වෙඩි තියන්නද අවසර දුන්නෙ? දේපල වලට හානි කරනව නම් නේද වෙඩි තියන්න අවසර දුන්නෙ? 🥴
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,256
    113
    🔴 මිගමුව ප්‍රදේශයේ ජාතිවාදි කොලාහලයක් ඇතිවෙමින් පවතින බව වාර්තා වේ.මෙය කඩාකප්පල් ක්‍රියාවකි.
    Heh heh heh:devilish:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    විරිවො වැඩ පෙන්නනවා
    මානවහිමිකම් වලින් කේස් දම්මාම හෙට උදේ වෙද්දි ඕකත් රිවස්
    This time no. me yanne aniwa plan ekak
     

    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    🔴 මිගමුව ප්‍රදේශයේ ජාතිවාදි කොලාහලයක් ඇතිවෙමින් පවතින බව වාර්තා වේ.මෙය කඩාකප්පල් ක්‍රියාවකි.
    Dan meka settle wela thiyenne .
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    පුතානො මැරිලද බන්
    පොන්න පැටිය ජනාධිපති වෙන්නනෙ හිටියෙ
    දැං ඌට ඇති වෙලාද
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    @yapa100 යාපයියේ, උඹේ news channel එකේ news ඉක්මනට update කරපන්. මීගමුවේ තත්ත්වේ මොකද දැන්.?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    This time no. me yanne aniwa plan ekak
    ප්ලෑන්ද නෑද්ද අදාල නෑ.. මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියන්නේ ගෝඨා ඈමරිකාවේ ගිහිල්ලත් ඉවරයි මේ පාර.. ඒ කාලේ මිනිස්සුන්ගේ සහය තිබ්බා එක දිගට චන්ද දිනුවා.. දෑන් බල්ලෝ ගාණට මුන්ව මිනිස්සු දාලා තියෙන්නේ. ආර්ඨිකේ බිමට වට්ටපු රටක පාලකයන්ට ලොකු සීන් දාන්න බෑ..