මමත් එහෙමයි හිතන්නේ. හැම දේම කුමන්ත්‍රණ න්‍යාය වලින් තේරුම් ගන්න බැහැ. ගෝටාගෝගමටයි, මයිනාගෝගමටයි කරපු ප්‍රහාරය සැලසුම් කරපු එකක් බව ඇත්ත. ඒත් උන් ඒකෙ ප්‍රතිඵලේ මෙච්චර දරුණු විදියට ආපහු උන්ට අත් විඳින්න වේවි කියල හිතුවේ නැහැ. මහින්දගෙ ළඟ වැඩ කරන එකෙකුගෙන් දැනගන්න ලැබුනා, ඌ අයින් වෙන්න හදන හැම වෙලාවෙම ශිරන්ති නාමල් ගැන කිය කිය ඒකට විරුද්ධ වෙනවා කියල. ඒක ඇත්තද දන්නේ නැහැ. ඒත් ඇත්ත නම් ඒ කියන්නේ ශිරන්ති තමන්ගේ මිනිහගේ සෞඛ්‍ය තත්වේ ගැනවත් නොහිතන, සෝබන ගෑනියෙක් විතරයි කියන එක.මමත් ඉස්සෙල්ල හිතුවෙ එහෙමයි. ඒත් මේ ටිකේ වෙච්ච දේවල් බලද්දි අවුරුදු 80ක මෝඩ මහල්ලෙක්ව කට්ටිය තියාගෙන නටවනවා කියලා හොඳටම ඔප්පු උනා. හැමෝම ඌව තියාගෙන නටවනවා. ඌ නටනවා.
අයින් වෙන්න තටමපු එක බලපන්. එකෙක් කියනවා අයින් වෙන්නලු, තව එකෙක් එපාලු. ඌ හැම එකාම කියන දේ අහලා නැටුවා.
ජොනී වගේ බිස්නස් කාරයෝ මූව මුරුංගා අත්තේ තියලා නටවපු එක කරේ. අන්තිම මොහොතෙත් ජොනී මූව නැටෙව්වා. ඒකෙන් තමයි මූ කෙලවගත්තෙ
Aniwaryenma... Ara kellek live deepu video eke ekek umma ookka gagaa thamai bayyo bere ta thallu karanne...තම්බින්ගෙන් ගුටිකාලා බෙරේ වැවට පැනපු පොන්ස් කෙනෙක් කියන කතාවක්ද මේ
යකෝ thamange අයියාට ගාඩ් එක නොදී ඉදියි ද යකො මල්ලි ජනාධිපති උනාමමට හිතෙන්නේ මයිනා තමා තාම ගේම් එකේ ඉන්නේ කියලා.ඒකනේ අස් උනත් උට ගාඩ් එක ප්ලේන් එහෙම දෙන්නේ
අඩෝ මේ එරෝසන් එකෙක් නම් වුට සොරි තමයි
Uta thambiyek podi kale puke arala thiyenawa ekai oyaතම්බින්ගෙන් ගුටිකාලා බෙරේ වැවට පැනපු පොන්ස් කෙනෙක් කියන කතාවක්ද මේ
they are too dumb to understand it.it's like they will willfully ignorant to the fact that a majority of sri lankans are fed up with this broken system
they started a whole chain reaction by attacking those who were protesting at gallface
Coilda ban aai minissu chande dei kiyala hithannaමටනං හිතන්නේ මෙහෙම රට වටෙන්ම මුං පහු බහින එක ගේමක්. අපි ගියෙ නෑ. විදේශ කුමන්ත්‍රණ අපිව එලෙව්වා කියල තව ටික කාලෙකින් නා-මල් ව ගේන ප්ලෑනක්
Me news eka kiyawapanko. This happened yesterday. Api hithanawata wada minissu modai. Apei moda puthaath me widihatama ei thawa avurudu kihipayakin. aluth kathaawak hadaagenaCoilda ban aai minissu chande dei kiyala hithanna