මයිනගේ අඩව්ව වැරදුනේ ඇයි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මමත් ඉස්සෙල්ල හිතුවෙ එහෙමයි. ඒත් මේ ටිකේ වෙච්ච දේවල් බලද්දි අවුරුදු 80ක මෝඩ මහල්ලෙක්ව කට්ටිය තියාගෙන නටවනවා කියලා හොඳටම ඔප්පු උනා. හැමෝම ඌව තියාගෙන නටවනවා. ඌ නටනවා. :lol:

    අයින් වෙන්න තටමපු එක බලපන්. එකෙක් කියනවා අයින් වෙන්නලු, තව එකෙක් එපාලු. ඌ හැම එකාම කියන දේ අහලා නැටුවා.

    ජොනී වගේ බිස්නස් කාරයෝ මූව මුරුංගා අත්තේ තියලා නටවපු එක කරේ. අන්තිම මොහොතෙත් ජොනී මූව නැටෙව්වා. ඒකෙන් තමයි මූ කෙලවගත්තෙ
    මමත් එහෙමයි හිතන්නේ. හැම දේම කුමන්ත්‍රණ න්‍යාය වලින් තේරුම් ගන්න බැහැ. ගෝටාගෝගමටයි, මයිනාගෝගමටයි කරපු ප්‍රහාරය සැලසුම් කරපු එකක් බව ඇත්ත. ඒත් උන් ඒකෙ ප්‍රතිඵලේ මෙච්චර දරුණු විදියට ආපහු උන්ට අත් විඳින්න වේවි කියල හිතුවේ නැහැ. මහින්දගෙ ළඟ වැඩ කරන එකෙකුගෙන් දැනගන්න ලැබුනා, ඌ අයින් වෙන්න හදන හැම වෙලාවෙම ශිරන්ති නාමල් ගැන කිය කිය ඒකට විරුද්ධ වෙනවා කියල. ඒක ඇත්තද දන්නේ නැහැ. ඒත් ඇත්ත නම් ඒ කියන්නේ ශිරන්ති තමන්ගේ මිනිහගේ සෞඛ්‍ය තත්වේ ගැනවත් නොහිතන, සෝබන ගෑනියෙක් විතරයි කියන එක.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    තම්බින්ගෙන් ගුටිකාලා බෙරේ වැවට පැනපු පොන්ස් කෙනෙක් කියන කතාවක්ද මේ
    Aniwaryenma... Ara kellek live deepu video eke ekek umma ookka gagaa thamai bayyo bere ta thallu karanne...
     
    • Like
    Reactions: topkollek

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,504
    113
    Dan Wahallu Marigena Yanne, New Generation Can't Tricks with Their Old Fashion Method
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mchn hithanne mainata weraduna kiyalada, ne uta one una de u kala, mechchara gasa kaala kapati game gahala awurudu ganak politics kala eka me anthima gema kaganiy kiyala hithanwada umba, uge eka minissu dala gassala aragale nethi krna eka newei, eeta passe wena dei u plan kale, umba hithanwada oya gewal gini tyala owa kolla kana set hari aragale kollo kiyala, un mahindagema ewwo wenna chance ekak nedda?? Gewal okkoma his ne bn, mokek wath me, amathila toya nagaradipathiyek wath, okkoma kalin indan plan krla,

    koken hari den wedi tyannath puluwan, kollo tika berunoth athi, mun thawa awussai, oya kollo athara aniwa unge henchayyoth athi awussanna dala,

    kollo tikata oluwa tyena hinda me ganin newathuna, aragale saamakaami wena thak unta behe athak tyanna, namuth ekek galak wath gehuwoth wedi tyanna pasubata wena ekak nehe mun
    mata hithena de me,
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මට හිතෙන්නේ මයිනා තමා තාම ගේම් එකේ ඉන්නේ කියලා.ඒකනේ අස් උනත් උට ගාඩ් එක ප්ලේන් එහෙම දෙන්නේ
    යකෝ thamange අයියාට ගාඩ් එක නොදී ඉදියි ද යකො මල්ලි ජනාධිපති උනාම
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ko werozan
    Fb eke kattiya hoyanawa ho gala
    279852620_379038340816840_4026154280240599050_n.jpg
    FB_IMG_1652209110825.jpg
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    it's like they will willfully ignorant to the fact that a majority of sri lankans are fed up with this broken system
    they started a whole chain reaction by attacking those who were protesting at gallface
    they are too dumb to understand it.
     
    • Like
    Reactions: vito

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    මයිනගේ ප්ලෑන් ඒ සක්සස් උන් නෑ..දැන් යන්නේ ප්ලෑන් බී...මූ ප්ලෑන් ඒ එකේ outcome එකත් ප්ලෑන් බී එකේ outcome එකත් දන්නවා...මේවා පොරට අමාරු වැඩ නෙවෙයි
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    තව එකක් ඔකට ඈඩ් වෙන්නෝන. ඔෆිස් වල උන් වගේම ඔතනට තව ගොඩක්ම බැස්ස පංචිකාවත්තේ, ආමර් ස්ට්‍රීට්, ඉබ්බන්වෙල, ටවුන්හෝල්, බොරැල්ල වල ඉන්න ත්‍රිවිල් පාර්ක් සෙට් පිටින්. උන්ට ඕව මහා දේවල් නෙවෙයි. උන්ටිකයි, ඔෆිස් වලින් ආපු සෙට් එකයි තමයි හොදි බේරෙන්න නෙළුවේ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මටනං හිතන්නේ මෙහෙම රට වටෙන්ම මුං පහු බහින එක ගේමක්. අපි ගියෙ නෑ. විදේශ කුමන්ත්‍රණ අපිව එලෙව්වා කියල තව ටික කාලෙකින් නා-මල් ව ගේන ප්ලෑනක්
    Coilda ban aai minissu chande dei kiyala hithanna