මේ වෙන දේවල් එක්ක IMF වලට මොකක් වෙයිද බන්, මම හිතන්නෙ නෑ උන් දෙයි කියලා
Behind scenario. JVP, Peratugami kemathith na bn IMF yanawata.මේ ඔක්කොම සිද්දි චීනගේ ප්ලෑනක් අනුව කරනවා වෙන්නත් පුළුවන්..උනුත් කැමති නැහැ අපි IMF ගන්නවට.
![]()
imf යන්නේ නැතුව ගොට ජනදිපති වෙලා හිටියත් පැවැත්මක් තියන්වාද ?කම නැහැ තෙල් නැහැ බෙහෙත් නැහැ මිට වඩා කන්න වෙනවා එනම් .මයින හදන්නේ එක ගලෙන් කුරුලෝ දෙන්නෙක් බා ගන්න. අරගලය අල කරලා එක නවත්තන්න, අනික් එක IMF යන එක නවත්තන්න.
IMF යනවට චීන අකමැති.imf යන්නේ නැතුව ගොට ජනදිපති වෙලා හිටියත් පැවැත්මක් තියන්වාද ?
මේ වුන සහ වෙන දේවල් එක්ක IMF ගැන තවත් බලාපොරොත්තු තියාගෙන ඉන්න උඹ මනුස්සයෙක් නම් වෙන්න බෑ.![]()
චීනා රාජපක්ෂලාව බේරනවා නම් ,මාස ගානකට කලින්ම බේරලා ඉන්දියා සරණ ගච්චාමි කියන්නේ නැහැ ,IMF යනවට චීන අකමැති.
එක තමයි china ට ඕනේ. අපිව බේරාගන්න නෙවේ. ඉඩම් ටික ගන්න. අනික් රටවල කරා වගේ.චීනා රාජපක්ෂලාව බේරනවා නම් ,මාස ගානකට කලින්ම බේරලා ඉන්දියා සරණ ගච්චාමි කියන්නේ නැහැ ,
අපි හතරගාතේ වැටිලා ඉන්නකොට චීනා බලන් ඉන්නේ කුනුකොල්ලෙට ඉඩම් ගන්න මිසක් රාජපක්ෂ බේරන්න නෙමේ
ගෝට ඉන්නකන් දෙන් නෑමේ වෙන දේවල් එක්ක IMF වලට මොකක් වෙයිද බන්, මම හිතන්නෙ නෑ උන් දෙයි කියලා
ඇයි බං jvp කෑමති නැත්තේ..Behind scenario. JVP, Peratugami kemathith na bn IMF yanawata.
ඇයි බං jvp කෑමති නැත්තේ..