Market economy system එකක් නැතුව පවතින්න අමාරුයි දැන් නම්.. අපට දුක් විදින්න උනේ බං ඔය 50-70 අතර ඉපදිච්ච උන්ගේ ඡන්දයෙන්Machan ratawal wala economical types thiyanawa. Hama welema ratawal move wenne international politics ekka. History eka pdk balapan. Command economic system (සමාජවාදී) ekak thamai bn JVP, peratugaminge thiyenne. IMF kiyanne market economy system ekak hadanna help karana advice karana market economy ekakata kela unaama yanna thiyana thana. Ekata JVP keeyatawath kemathi wen na bn. JVP ayata thiyenne wena wena widihata ratawal hadana strategies. Oka loku topic ekak bn. Poddak study karapan issara idan WW1, WW2, Srilankawe political changes una hati, suddo giyapu hati e hamdemath ekka. Meka thanikara game ekak run wena widiha witharai bn. Ape demawupiyange theruna kaaleth prashna athare gewuna, ubei mageith ehemai issarahath e dema thamai.
Kulii gedaraka pattama kella wage lankawa. Hari haman ekek badala goda giye nettham wate pite un arinawa bima dagena. Hariyata China, India dan arinawa wage. Bangladesh ehemath arinna gani thawa pahu weddi.
Market economy system එකක් නැතුව පවතින්න අමාරුයි දැන් නම්.. අපට දුක් විදින්න උනේ බං ඔය 50-70 අතර ඉපදිච්ච උන්ගේ ඡන්දයෙන්
බලපන්. උන් තමයි හරියට හිතන්නේ නැතුව පැත්ත මාරු කර කර ඡන්දෙ දුන්නේ..
ජාතික ප්රතිපත්තියක් නෑ.
මිනිස්සු උගත් වෙන්න ගත්තේ 80න් පස්සේ වගේ ඉපදිච්ච උන්..
අපට india, china උන් මත යැපෙන්නේ නැතුව, koica, jaica, world bank, asian development bank වලින් ණය ගත්තා නම් හරි..( මේක දැන් කරන්න බැරි වැඩක්)
IMF යන්ඩත් ආණ්ඩුවක් තියෙන්ඩ එපැයි, ඉස්සෙල්ලා ගිපියො ජෙප්පො පොන්න කාදිනලල එකතුවෙලා බලේ අරගනිල්ලකො,අලුත් අගමැති වෙන්ඩ කෝ නැද්ද බල්ලෙක්වත්..
Stable wela poddk goda ynkn no IMF
China කොමියුනිස්ට් නේ.. කොටින්ම කියනවා නම් දැන් රුසියාවත් නෑ සමාජවාදී ආර්ථිකයක.Ow machan. Anith economy systems okkoma fail as panapitama. India th dan American style yanne. China thamai bn loka sarpaya. Uw apiwa gilinna hadanne amuthuma widihata. IMF gihin un ekka inna eka sapai... me welawe un dena guidelines tika full system change ekakata path eka dei kiyala hithenawa.
අහ්.. මේ උබ කියලා තියන්නේ.. පින් ජොබ් එක කැපුවහම මිනිස්සු කුපිත වෙනවා.. පිනට කන job එක නැති වෙච්ච නිසා . ලංකාවේ ඔන්න ඕවා තමයි හදන්න බැරිNa machan. IMF kelinma ahanne market economy system (American and other western countries' styles) ekata yanna agree da nadda kiyana eka. Api ahana dakina deta wadaa loku scenario ekak yanawa othana.
Ekata ithin gov job nathiwela minissu kapa kiranna wenawa bokkenma. Job nathi wena ayata aluth jobs denna ona machan entrepreneursla hadala. Okata minissu eida kiyana ekai awla. Hoda plan ekak ekka set unoth goda.
China කොමියුනිස්ට් නේ.. කොටින්ම කියනවා නම් දැන් රුසියාවත් නෑ සමාජවාදී ආර්ථිකයක.
Imf මචං ලංකාවේ ඉන්න මෝඩ ජනතාවට තේරෙන එකක් නෑ..
රැකියා කප්පාදුව, සහනාධාර දීමනා අයින් කරනකොට පවතින රජය ට කෙළවල නිකන්ම ආයේ නාමල් වගේ ගොබ්බයෙකුට බලේ යන්න තියන සම්භාවිතාව වැඩි
අහ්.. මේ උබ කියලා තියන්නේ.. පින් ජොබ් එක කැපුවහම මිනිස්සු කුපිත වෙනවා.. පිනට කන job එක නැති වෙච්ච නිසා . ලංකාවේ ඔන්න ඕවා තමයි හදන්න බැරි
පිටරට වල නම් වව්යසාය දියුණු කරලා ඒ මිනිස්සු එකට කැප වෙච්ච නිසා ගොඩ ගියා
------ Post added on May 12, 2022 at 7:57 AM
පිනට කකා ඉන්න ඉන්න උන්ට production වැඩක් නෑ බං. උන්ට අනිත් එකාට හෙන ගැහුවත් පඩිය වැටෙන නිසා ගානක් නැ. රට දියුණු කරන්න උවමනාවක් නෑ.Ow bn. Dan balapan recently degree holderslata dunna job set eka. One year monthly 20000 dunne. Eth ape un yanawa kaagena. E awrudda athule unge productivity, unge spirit eka diyawela iwarai. Aya un Melo wadak na bn ratata.
Rate innawa bn aluth product karala job creat karana idea thiyana kollo. Unta kisima place ekak na bn. Ara government office walata gihin help ekak illuwama unge jivithe epa karawanawa. Ithin hithapan. Dan ithin minimum infrastructures tikath nathuwa production ekak karana eka thawa awrudu gaanaka durata giya.
Mma overseas ratawal 2ka work karala lankawata awilla oya uda qwa siddiyata hodata face kalaa. Matanam danenawa mage flame eka, thibba moral bahagena yanawa kyla wadak karanna. Thiyana salli tiken kaala beela inna hithila thiyenne. Lamayekwath me rate hadan nathuwa paramparawa methanin dead karalama danna hithila thiyenne.
මිනිස්සු හරියට තේරුම් කරලා දෙන්න ඕනේ බන්, අද රටට වෙලා තියෙන්නේ මොකද්ද? එහෙම වෙන්න හේතුව මොකද්ද? මේකෙන් ගොඩ එන්නේ කොහොමද? කියල එහෙම නොවෙනකම් මිනිස්සු කුපිත වෙන එක නවත්තන්න බෑ.
අහ්.. මේ උබ කියලා තියන්නේ.. පින් ජොබ් එක කැපුවහම මිනිස්සු කුපිත වෙනවා.. පිනට කන job එක නැති වෙච්ච නිසා . ලංකාවේ ඔන්න ඕවා තමයි හදන්න බැරි
------ Post added on May 12, 2022 at 7:57 AM
මිනිස්සු ඕක තේරුම් ගනීද කියන එක sure නෑ බං. ගොඩක් උන්ට ඕන තමුන් හොඳට කාල බීලා ගෙවල් හදාගෙන ගේ වටේට තාප්පෙ ගහගෙන ඉන්න අනිත් එකාට හෙන ගහලා ගියත් ප්රශ්ණයක් නෑ වගේ ඉන්නේ..මිනිස්සු හරියට තේරුම් කරලා දෙන්න ඕනේ බන්, අද රටට වෙලා තියෙන්නේ මොකද්ද? එහෙම වෙන්න හේතුව මොකද්ද? මේකෙන් ගොඩ එන්නේ කොහොමද? කියල එහෙම නොවෙනකම් මිනිස්සු කුපිත වෙන එක නවත්තන්න බෑ.
අපේ මිනිස්සු හිතන් ඉන්නේ අරු ආවම ගොඩ දායි මූ ආවම ගොඩ දායි කියල හිතාගන එක එකා මාරු කරනවා,
දැන් අදටත් එකෙක්ට දීලා බලාගෙන ඉන්නවනේ හැම එකාම ඌ කරනකන්.