හිත හයිය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය කොන් වෙලා ඉන්න එක තමා ඔක්කොම ලෙඩවලට හේතුව බං . එළියට ගිහින් ෂොපින් යන්න ජොගින් ට්‍රක් එකකට ගිහිං දුවන්න . හිතලා ම Daily එළියට යන්න . මේ කරුම ලංකාවේ ගෙදර ඇතුලත වෙලාම ඉදලා පිස්සු හැදෙයි යකෝ
    ඔව් මන් මන් ට්‍රයි කරනවා ටිකක් එළියට බැහැලා පොඩ්ඩක් ආතල් එකක් ගන්න.කාමරේට වෙලා ඉන්න එක ඊට වඩා ආතල්.
    ඕකට මට අපේ එවුන් බනිනවා පළු යන්න.

    දැන් කොච්චර කල් ද ඔහොම?
    ජොබ් එකට ගිය කාලේ ඉඳන්.එකම සයිකල් ඒකනේ හැමදාම.5 years වගේ
    ------ Post added on May 11, 2022 at 1:14 PM
     
    • Like
    Reactions: magix

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    ඔය කොන් වෙලා ඉන්න එක තමා ඔක්කොම ලෙඩවලට හේතුව බං . එළියට ගිහින් ෂොපින් යන්න ජොගින් ට්‍රක් එකකට ගිහිං දුවන්න . හිතලා ම Daily එළියට යන්න . මේ කරුම ලංකාවේ ගෙදර ඇතුලත වෙලාම ඉදලා පිස්සු හැදෙයි යකෝ
    Depattenma nidahas wenna.dekama ekai.
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and magix

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් මන් මන් ට්‍රයි කරනවා ටිකක් එළියට බැහැලා පොඩ්ඩක් ආතල් එකක් ගන්න.කාමරේට වෙලා ඉන්න එක ඊට වඩා ආතල්.
    ඕකට මට අපේ එවුන් බනිනවා පළු යන්න.

    ජොබ් එකට ගිය කාලේ ඉඳන්.එකම සයිකල් ඒකනේ හැමදාම.5 years වගේ
    ------ Post added on May 11, 2022 at 1:14 PM
    ඉස්කෝලේ යන කාලේත් ඔහොමද? යාලුවෝ වැඩිය හිටියේ නැද්ද?
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඉස්කෝලේ යන කාලේත් ඔහොමද? යාලුවෝ වැඩිය හිටියේ නැද්ද?
    නෑ ඒ කාලේ සෙල්ලම් කරලා ආතල් ඒකේ හිටියා. යාලුවොනම් ඉස්සරත් ගොඩක් හිටියා. දැනුත් ගොඩක් ඉන්නවා.නිකන් නෙවේ හොදම යාලුවෝ.එයාලාගෙනුත් දැන් එන්න එන්න දුරස් වෙනවා වගේ දැන් කාලෙක ඉඳන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    නෑ ඒ කාලේ සෙල්ලම් කරලා ආතල් ඒකේ හිටියා. යාලුවොනම් ඉස්සරත් ගොඩක් හිටියා. දැනුත් ගොඩක් ඉන්නවා.නිකන් නෙවේ හොදම යාලුවෝ.එයාලාගෙනුත් දැන් එන්න එන්න දුරස් වෙනවා වගේ දැන් කාලෙක ඉඳන්
    Uba wenaswima piliganna kemathi ne.ekai awula.change ekata ekathu wenna.rythem of life
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Taniyen hitiyath ekai eliyata giyath ekai.ekakata wediyen watinkam dunnama tama leda hadenne
    අහ් එකනම් ඇත්ත. මොකේ උනත් අන්තෙට නේ.ඕක දෙකම ගානට කරන එකත් අමාරු වැඩක් තමයි
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Taniyen hitiyath ekai eliyata giyath ekai.ekakata wediyen watinkam dunnama tama leda hadenne
    ඒත් මේ කොවීඩ් මගුල නිසා පුදුම විදියට මිනිස්සු ගෙදරට කොටු වෙනවා බං .මේ ක දැන් අවුරුදු 2 ක් වෙලා . ලෝකේ කොහේවත් මෙහෙම මිනිස්සු ගෙවල් ඇතුලේ තියෙනනේ නැහැ . මේක නිසා පුදුම විදියට මිනිස්සු මානසිකව වැටෙනවා . ඉස්සර කොවීඩ දැන් දේශපාන ප්‍රශ්ණ නිසා ගෙදරට කොටු වෙලා
     
    • Love
    Reactions: ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම කියන්න එපා කියලා විනය ශික්ශා දාලා තියෙන්නෙ
    පොඩ්ඩක් පොත් කියෝලා වරෙන්😅
    එහෙම ශික්ෂා පද නැහැ.. විනය පිටකයේ තියෙනවා පාරාජිකා වෙන වැරදි 4ක්‌.. ඉන් එකක් තමයි නොලැබූ මාර්ගපල ඇතැයි ප්‍රකාශ කිරීම.. රහත් කෙනෙක්ට රහත් කියන එකේ තහනමක් නෑ.. නැත්නම් මිනිස්සු කොහොමද රහතන් වහන්සේලා අඳුරගන්නේ? හැබැයි එහෙමයි කියලා ලාබ ප්‍රයෝජන ලබන්න තමන්ගේ මාර්ගපල යොදා ගන්නත් බෑ.. කළොත් ඒක ඇවතක් වෙනවා.. ඒ ඇර සත්භාවයෙන් මාර්ගපල හෙළිකරන්න තහනමක් නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Uba wenaswima piliganna kemathi ne.ekai awula.change ekata ekathu wenna.rythem of life
    වෙනස් වෙන්නේ මට හානි වෙන විදියටනේ බං.ඉතින් කොහොමද ඒවා පිළිඅරන් ඉන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    ඒත් මේ කොවීඩ් මගුල නිසා පුදුම විදියට මිනිස්සු ගෙදරට කොටු වෙනවා බං .මේ ක දැන් අවුරුදු 2 ක් වෙලා . ලෝකේ කොහේවත් මෙහෙම මිනිස්සු ගෙවල් ඇතුලේ තියෙනනේ නැහැ . මේක නිසා පුදුම විදියට මිනිස්සු මානසිකව වැටෙනවා . ඉස්සර කොවීඩ දැන් දේශපාන ප්‍රශ්ණ නිසා ගෙදරට කොටු වෙලා
     
    • Like
    • Love
    Reactions: ST.PIERRE and magix

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඒත් මේ කොවීඩ් මගුල නිසා පුදුම විදියට මිනිස්සු ගෙදරට කොටු වෙනවා බං .මේ ක දැන් අවුරුදු 2 ක් වෙලා . ලෝකේ කොහේවත් මෙහෙම මිනිස්සු ගෙවල් ඇතුලේ තියෙනනේ නැහැ . මේක නිසා පුදුම විදියට මිනිස්සු මානසිකව වැටෙනවා . ඉස්සර කොවීඩ දැන් දේශපාන ප්‍රශ්ණ නිසා ගෙදරට කොටු වෙලා
    මානසික සතුට කියන එක දැන් ගොඩක් හොයා ගන්න ලේසි නෑ වගේ බං
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉස්සර නම් ඔහොම එකක් වුණාම movie එකක් බලනවා, නැත්නම් porn බලනවා
    දැන්නම් කිරියට එනවා, මේකේ එවුන්ට තියෙන අමුතු ප්‍රශ්න, ලෙඩ දැක්කම නිකන්ම real life එකට එනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට ගෙදර ඇතුලේ කාමරේට වෙලා ඉන්නේ නිවාඩු දවසට.මොකෙක් හරි ඇවිත් බලෙන් ඇදන් ගියොත් ඇරෙන්න. ට්‍රිපක් උනත් 100 ක් හේතු කියලා මග අරිනවා.
    ස්පොට් ඉතින් තනියම ගෙදර practice තමයි.
    මිනිස්සු එක්ක ඉද්දී පට්ට ස්ට්‍රෙස් බං.ඒ හින්දා වැඩියේ ඒවට යන්නේ නෑ.යාළුවෝ ඉන්නවා ගොඩක්.ගියාම ආතල් අරන් ඉන්නවා.
    මොකක් හරි කරදරයක් උනාම තමා ඕක වැඩියෙන් වෙන්නේ
    වැරදියට තේරුම් ගන්න එපා.. උඹට උඹ ගැන හීනමානයක් තියෙනවද මන් කැතයි මිනිස්සු මාව ගණන් ගන්න එකක් නැහැ වගේ දෙයක්.. මට ඉස්සර ඔහොම එකක් තිබිල ගෙදරින් එළියට බහින්න කැමතිම නැහැ.. පස්සේ තනියම ම සෑහෙන ගේමක් දීලා තමයි ඒ හිතන විදිහ control කරගත්තේ.. තාමත් 100%ක්‌ ඒක හරිගිහින් නෑ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ඔය වගේ හුගාක් දේවල් වලට ෆේස් කල කෙනෙක්. මුලින්ම ලෙඩේ ගැන දැනගත්තේ මම ඔෆිස් එකේ වැඩකට රට යන්න වෙලා එකේ මෙඩිකල් එකෙන්. එක රිවර්ස් කරන්න බැරි දෙයක් නිසා මට අහපු ගමන් ශෝක් එකක් අවා. ඒ වෙනකොට මම හිටි ස්ථාවරේ ප්ලැන් කල වැඩ ඔක්කොම ඉවරයි කියල හිතුනා . එක සම්න්‍යයි.

    මම කෙලේ මුලින්ම ජිවිතේ ගැන තියන ආසාව අත් ඇරියා. අපි හැමෝම කොයි වෙලේ හරි මැරෙන්නම ඕනේ කියල හිතුන ඒ වෙලේ. ඊළගට ඒක එක්ක මගේ හිතට ෆිට් එකක් අවා මැරෙනකන් ගේම ගහනවා කියල. හැබැයි මම ලෝන්ග් ටර්ම් ගහපු ප්ලැන් ඔක්කොම අතෑරියා. ඒ වගේම හැම කෙනෙක් ගැනම තියන බැදීම අතෑරියා. මොකද එක තේරුමක් නැති නිසා. මේ දෙකම කාලයක් යනවා. උබ කරන්න ඕනේ උබේ යහපත් සිහිය තියාගන්න. "මට මෙහෙම වෙලා දැන් තියෙන්නේ. කියන එක හැම වෙලේම ඔලුවේ තියෙන්න ඕනේ " ඊට පස්සේ මම කල්පනා කළා අර කුන්ග්ෆු පැන්ඩා එකේ ෆෙමස් කෝට් ඒක.

    "'Yesterday is history. Tomorrow is a mystery, but today is a gift! That is why it is called the present." ඉතින් මම අද දවසේ ගන්න පුළුවන් උපරිම ආතල් එක ගත්තා. හැම දේම අද විතරයි. එකෙන් තේරුනා ජීවිතය විදින්න නම් අද දවස විදින්න ඕනේ කියන එක. අපි අද සල් ලි හොයන්නේ හෙට දවස ලස්සන කරගන්න. මේ වගේ උනාම හෙටක් නැනේ. ඒ නිසා මට ඉස්සරට වඩා මාරම හැපී එකක් අවා. එකෙන්ම ලෙඩේ කඩාගෙන ශේප් ලෙවල් එකකට ගෙන්න පුළුවන් උනා. අදටත් මම හෙටක් ගැන හිතන්නේ නැ . එත් දරුවෙක් ඉන්න නිසා එයාගේ හෙටට ඕනේ කරන ඔක්කොම දාල තියෙන්නේ. උට ඕනේම දෙයක් කරන්න පුළුවන් වෙන්න. ඒ ඇරෙන්න මම අද දවසේ හොදට කාලා බිලා , මොනවා හරි ගන්න ඕනේ නම් එක අදම ගන්නවා.හෙට මැරුනොත් වැඩක් නැනේ. මම ඇත්තටම ජිවිතේ විදිනවා කිවොත් හරි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඉස්සර නම් ඔහොම එකක් වුණාම movie එකක් බලනවා, නැත්නම් porn බලනවා
    දැන්නම් කිරියට එනවා, මේකේ එවුන්ට තියෙන අමුතු ප්‍රශ්න, ලෙඩ දැක්කම නිකන්ම real life එකට එනවා
    දැන් ඉස්සර කරපු ෆිල්ම් බැලිල්ල වගේ ඒවා හරියන්නේ නෑ නේද? මේකට එන එකක් සතුටක් තමයි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මානසික සතුට කියන එක දැන් ගොඩක් හොයා ගන්න ලේසි නෑ වගේ බං
    ඔව් හැම පැත්තෙන්ම පීඩනය . ඔයාට දරා ගන්න ම බැරිනම් පොඩ්ඩක් රට ගිහින් ඉදලා එන්න. ලංකාව නම් හරියන්නේ නැහැ හොදට ඉන්න මිනිසුත් නිකං මානසික ලෙඩ්ඩු වෙනවා . පුලුවන්නම් රට යන්න ඕක නිකම්ම වෙනස් වෙනවා.

    ලංකාවේ හිටියොත් වෙන්නේ ජීවිතය විඳවන්න පුළුවන් නම් වෙන රටකට ගිහින් ජීවිතය විදින්න බලන්න